~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඔය අසාධාරණ සල්ලි වලින් ගත්තු කේක් එපා මට :no: අසරණ මිනිස්සුන්ට දඩ ගහල අත යටින් ගන්න සල්ලි ඕව

    හෑ බොල කටුස්සො නැට්ටෙන් අල්ලල වෙන කුණු කේක් එකක ඔබන්ව වැඩිය කෑගැහුවොත් :angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෑ බොල කටුස්සො නැට්ටෙන් අල්ලල වෙන කුණු කේක් එකක ඔබන්ව වැඩිය කෑගැහුවොත් :angry:
    නැට්ටෙන් අල්ලයි කියල තමා බය :P නාකි පොලිස් අංකල් තරහ ගන්න එපා ඔය තට්ටේ තියෙන ඉතුරු කෙස් ගස් ටිකත් හැලිලා යයි :D
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    බොලල්ලට නම් ජයයි වගේ... මම මෙහෙ උණ විකාරයෙන් ඉන්නවා.... :(
    කවුරු හරි කැක්කුමක් තියෙන කෙනෙක් ඉන්නව නම් බාරයක්වත් වෙන්න.... :eek:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    බොලල්ලට නම් ජයයි වගේ... මම මෙහෙ උණ විකාරයෙන් ඉන්නවා.... :(
    කවුරු හරි කැක්කුමක් තියෙන කෙනෙක් ඉන්නව නම් බාරයක්වත් වෙන්න.... :eek:
    මම කිව නේද වැස්සේ යන්න එපා කියල සෙනෙහෙලතා හම්බෙන්න .. එපා කීවට ඇහුවද.. ඇහුවද... තෙමිල දැන් උණ හදාගෙන කෝ සෙහෙනෙලතා ආවද බලන්න.. නෑ නේද..නෑ නේද.. :no:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    නැට්ටෙන් අල්ලයි කියල තමා බය :P නාකි පොලිස් අංකල් තරහ ගන්න එපා ඔය තට්ටේ තියෙන ඉතුරු කෙස් ගස් ටිකත් හැලිලා යයි :D

    නැට්ටෙන් බැරි නම් බෙල්ලෙන් අල්ලගන්නම්.කටුස්සි ඒකට මට උදව් කරනව කිව්වා
     
    :lol: