හපොයි මම දැක්ක අර මැස්ස කේක් එකේ වහනව, මටනං එපා විසබීජ ගෑවිච්ච කේක්![]()

හපොයි මම දැක්ක අර මැස්ස කේක් එකේ වහනව, මටනං එපා විසබීජ ගෑවිච්ච කේක්![]()

ai meeta kalin kapan kiyala dakala nadda?
nikan wadak balagena yanawa manussayo yanna
-sponsored by malinga-


වුනා
ඩිල්ඩුවා සුදු මැනිකට එහෙම කියනව දැක්කාමවුනා

mans ta sudu manike kiyala wadak na.
machan kiyala kiyanne mama dan![]()
උඹට දෙන්නෙත් නෑනෙ
අසරණ මිනිස්සුන්ට දඩ ගහල අත යටින් ගන්න සල්ලි ඕව good morning
ඔහේට ගංවතුර නැද්ද ? වහලේ උඩ නේද ඉන්නෙ ආධාර එනකන්
ඔය අසාධාරණ සල්ලි වලින් ගත්තු කේක් එපා මටඅසරණ මිනිස්සුන්ට දඩ ගහල අත යටින් ගන්න සල්ලි ඕව

හෑ බොල කටුස්සො නැට්ටෙන් අල්ලල වෙන කුණු කේක් එකක ඔබන්ව වැඩිය කෑගැහුවොත්![]()
නාකි පොලිස් අංකල් තරහ ගන්න එපා ඔය තට්ටේ තියෙන ඉතුරු කෙස් ගස් ටිකත් හැලිලා යයි


බොලල්ලට නම් ජයයි වගේ... මම මෙහෙ උණ විකාරයෙන් ඉන්නවා....
කවුරු හරි කැක්කුමක් තියෙන කෙනෙක් ඉන්නව නම් බාරයක්වත් වෙන්න....
නැට්ටෙන් අල්ලයි කියල තමා බයනාකි පොලිස් අංකල් තරහ ගන්න එපා ඔය තට්ටේ තියෙන ඉතුරු කෙස් ගස් ටිකත් හැලිලා යයි
good morning
මම කිව නේද වැස්සේ යන්න එපා කියල සෙනෙහෙලතා හම්බෙන්න .. එපා කීවට ඇහුවද.. ඇහුවද... තෙමිල දැන් උණ හදාගෙන කෝ සෙහෙනෙලතා ආවද බලන්න.. නෑ නේද..නෑ නේද..

හපොයි අක්කව දැක්ක කල්ඔහේට ගංවතුර නැද්ද ? වහලේ උඩ නේද ඉන්නෙ ආධාර එනකන්


