~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අඩේ සොරි මචන්ලා
    මම දන්නෙත් නෑ ඔය පින්තුරේ ඉන්නෙ කවුද කියල
    ඒක මාලිංග අයියා හදපු එකක්.

    මට වෙලාවක් තිබුනෙත් නෑ. දැනුත් මේ ඔෆිස් වැඩ වගයක් කරන ගමන් ඉන්නේ
    ලොකුම දේ හැකියාවකුත් නෑ ඔය වගේ දේවල් වලට.
    එක නිසා මාලිංග අයියට ඉස්තුති එක ඉල්ලීමෙන්ම නෑ, බෑ නොකියා ඕක හදල දුන්නට.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඕක මොකද්ද මැස්සෝ .. කවුරු හැදුවත් මොකෝ අපි ඔක්කොම දේවාලේ සෙට් එක එකට නෙ සාරට සුබ පතන්නේ... :love: ;)

    මාලිංගට මොකෝ බන් වෙලා තියෙන්නෙ මම ඇහුව ඇයි එන්නේ නැත්තේ කියල මේ පැත්තේ.. ලබන ත්‍රෙඩ් එකේ එන්නං කිවේ.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඕක මොකද්ද මැස්සෝ .. කවුරු හැදුවත් මොකෝ අපි ඔක්කොම දේවාලේ සෙට් එක එකට නෙ සාරට සුබ පතන්නේ... :love: ;)

    මාලිංගට මොකෝ බන් වෙලා තියෙන්නෙ මම ඇහුව ඇයි එන්නේ නැත්තේ කියල මේ පැත්තේ.. ලබන ත්‍රෙඩ් එකේ එන්නං කිවේ.

    මාලියගේ කේන්දරේ තියනවලු මේ කාලේ අංක 3න් පරිස්සම් වෙන්ඩ කියල
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අද සන්තෝසෙට සාර ගල් බෝතලයක් අරං බොයි බිවිල්ලක් හම්මේ මතක් වෙද්දිත් මගේ කසිප්පු බෝතලේ ඉවර වෙනවා මගේ..
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අද සන්තෝසෙට සාර ගල් බෝතලයක් අරං බොයි බිවිල්ලක් හම්මේ මතක් වෙද්දිත් මගේ කසිප්පු බෝතලේ ඉවර වෙනවා මගේ..

    මොකෝ මේ ටිකේ කසිප්පු?
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    w1IOrQl.gif
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔව් ඔව් උඹ තමා ;) අවතාරේ ඉන්න කෙනාටම එන්න කියල ෆොටෝ එක ගැහුවේ.

    ඒ කවුද බන් අර ටයි කෝට් දාන් ඉන්නේ?
    එතකොට බැට්මෑන් කවුද චමින්දයද?
    හද මාම කවුද?
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ඔව් ඔව් උඹ තමා ;) අවතාරේ ඉන්න කෙනාටම එන්න කියල ෆොටෝ එක ගැහුවේ.

    ආ...ඒකනේ...Group photo එක ගන්න සෑහෙන්න මහන්සි වෙලා තියෙනව..රෙදි නැතිව කවුද ඉන්නෙ

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඒ කවුද බන් අර ටයි කෝට් දාන් ඉන්නේ?
    එතකොට බැට්මෑන් කවුද චමින්දයද?
    හද මාම කවුද?

    Ip කාරයගේ ගැම්ම බලපංකෝ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ කවුද බන් අර ටයි කෝට් දාන් ඉන්නේ?
    එතකොට බැට්මෑන් කවුද චමින්දයද?
    හද මාම කවුද?
    ටයි කෝට් දාල ඉන්නෙ හාමු මහත්තය බන්, ඌත් මේකේ පෝස්ට් සෑහෙන දාල බලද්දී.
    බැට් මෑන් වගේ ඉන්නෙ ශමින්ද, උට දාන්න එකක් නෑ නෙ. උගේ අවතාරේ බැට් මෑන් ඉන්න හින්ද දැම්මේ.
    ඇඳුම් නැතුව ඉන්නෙ අසහන 52 :D

    හඳ මාම සඳමෝල් බුවා.