gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Thread eka dakke kanaawata wage, itin wachanayak liyanne nathuwa yana eka hoda naha, atuwaa tikaa ona naha uba mata kiriyen set una elamakiri kollek, ubath karana kiyana hama yahapath deyakma sarwaprakaarayenma saarthaka wenna ona.. jayawewa!!!
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සුබ පැතුම් පෙරෝ ! :D වැදගත් දෙයකදී නම මතක් කරන සහ වැදගත් දෙයක් අහන්න කියන්න අදහසක් ගන්න කථා කරන ඉතාමත් අල්ප දෙනාගෙන් කෙනෙක් උඹ මොන ප්‍රතිවිරුද්ධ අදහස් තිබ්බත් මාත් එක්ක වාසි පිලට හෝයියා උන් වගේ නෙමේ උඹලා :D .. ග්‍රහයෝ ගැනනම් විශ්වාසයක් නෑ හැබැයි ... :D
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    අඩෙ මෙ කොච්චි මාමිනෙ.....මන් බැලුව මෙ සාස්තර කියන්නෙ කව්ද කියලා....
    තව තවත් වටිනා පෝස්ට් දාන්න ලැබෙවා කියල ප්‍රාර්ථනා කරනවා......
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    mr perera oya 30k gahuwata oya X member kenek nemeine, only privileged ayata denne mewa.