RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
11.gif
11.gif

තිහට සුභාශිංෂන :D
 
Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ගොඩාක් සතුටුයි.. ඇත්තටම එලකිරියත් හරියට ඉස්කෝලයක්, විශ්ව විද්‍යාලයක් වගෙයි.. ගොඩාක් දේ ඉගෙනගත්තා.. වැරදි දැකල හදාගත්තා, හොඳම දේ තමයි එලකිරි යාළුවෝ ටිකක් මුණගැහුන එක.. එලකිරිය සදා දිනේවා..
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ජීවිතයේ තියෙන ප්‍රශ්ණ සියල්ලක්ම විසඳිලා, කරන කියන රැකීරක්ෂා සියල්ලම සාර්ථක වෙලා, නිරෝගී සුව ලැබිලා, ජන්ම ඒරාෂ්ටක, ලග්න ඒරාෂ්ටක, රාහු, කේතු ආදී පාප ග්‍රහයින්ගේ අපල දුරු වෙලා, ආර්ථිකය දියුණුවෙන් දියුණුවටම පත් වෙලා වාසනාවන්ත ජීවිත ලැබේවා!!!
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පහුගිය ටිකේ ලංකාවේ හිටියේ නැති නිසා එලකිරි එන්න බැරි වුනා... අද තමයි මේක දැක්කේ... :D

    එලකිරියෙන් අපි උපයාගත්ත දේවල් දේවල් බොහොමයි... හොඳ යාලුවෝ ටිකක් හම්බවුන එක තමයි ලොකුම දේ... :yes: ඒ යාලුකම් මේ පෝස්ට් ගානට වඩ ලක්ශ වාරයක් වටිනව... :cool:

    උඹටත් කියන්න තියෙන්නේ...