mata mata!!!gedarin akamati wei kiyala ada ada innawa me baina gaman inne banකාටද ඉවර වෙන තත්වේ?

mata mata!!!gedarin akamati wei kiyala ada ada innawa me baina gaman inne banකාටද ඉවර වෙන තත්වේ?

දන්නේ නෑ මම දවල් හිටියේ නෑ වැඩිය. රතුව ෂුවර් නෑ ඕක තමා ෆේක් වලින් සරින් සැරේ ඇවිත් ඔලුව දාන්නේ

රතුවගේ ෆෙක් නම් ඇති ඔනේ තරම් එත් මට මීටර් නෑ එකක්වත් රත්තගේ දෙතුන් දෙනෙක් මීටර් එකෙක් මහදැනමුත්තා අනෙකා හාමු මහත්තයා තව කවුද?![]()
රත්තා හෙන කපටියාත්රෙඩ් වල උට බනින්නෙත් ඌමද කියල ෂුවර් නෑ.

ඔකා මොනවගේ එකෙක්ද කියලා කවුද දන්නේ කටුස් මම කිරියේ අයගෙන් දැකලා තියෙන්නේ දතා අයියව විතරයි තාම

ඇයි බන් අර ගිය ටිකේ අක්ක බදින්ඩ, අම්මගේ නංගි බදින්ඩ එක එක විකාර ත්රෙඩ් වැටුනේ

ඇයි බන් අර ගිය ටිකේ අක්ක බදින්ඩ, අම්මගේ නංගි බදින්ඩ එක එක විකාර ත්රෙඩ් වැටුනේ

ඒ වෙන මොකෙක් හරි පිස්සු ඩයල් එකක් වෙන්න ඇති බං ඔයවගේ එකවුන්ට් හදන්නේ අළුතින්ම ආපු මන්දමානසික ඩයල් පරණ ඩයල් හදන්නේ ඔය හාමු මහත්තයා ජොන්තුමා වගේ වගේ එකවුන්ට් බං![]()
ow ara dansal eka witarai tikk upsetඒකත් හොදයි
අවුරුදු උත්සවේ එකත් මරු
හායි පුතීලා