~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    උබ අන්කල් කාරයට කියපන් මේ නංගිලා වැරදියට සෙල්ලම් කරන්නේ ඒකයි මම මේ බලාගෙන ඉන්නේ
    කැමතිනම් මම නංගිලට හරියට ගහන විදිය කියල දෙන්නම් කියපන් :dull::dull:

    මම හරියට ගහන විදිය උගන්නන්න ලෑස්තියි...
    ඒ වුණාට පෙර වැරදි නිසා අංකල් බය ඇති... :lol:
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    එකනේ
    යුටියුබ් ලයිව් දුන්නනම් අපිත් චියර් කරනවනේ

    එකෙන්ම..එහෙනම් එයාට හොද තැනකට යන්න තිබුන මම කියන්නෙ ක්‍රීඩාවෙන්:rolleyes:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    උබ අන්කල් කාරයට කියපන් මේ නංගිලා වැරදියට සෙල්ලම් කරන්නේ ඒකයි මම මේ බලාගෙන ඉන්නේ
    කැමතිනම් මම නංගිලට හරියට ගහන විදිය කියල දෙන්නම් කියපන් :dull::dull:

    Oya yanna paththayage assistant widihata:P
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මම හරියට ගහන විදිය උගන්නන්න ලෑස්තියි...
    ඒ වුණාට පෙර වැරදි නිසා අංකල් බය ඇති... :lol:

    වරදට සමාව දීලා බාරගන්ඩ කියපන් අන්කල්ට :lol::lol:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අකමැත්තක් නෑ :rolleyes::rolleyes::rolleyes:

    බැට්මින්ටන් ක්‍රිඩා කිරිමේ නිවැරදි ක්‍රම විද්‍ය්‍යානුකුලව උගන්වනු ලැබේ...
    හරිගිය පසු මුදල් ගෙවන්න...නිවසටම පැමින ඉගැන්වීම් කටයුතු කරනු ලැබේ..
    ප්‍රවීණ බැඩ්මින්ටන් උපදේශක පාත්ත අයියා සහ සහයක මැස්සා ගෙ තවත් සමාජ සත්කරයක්...
    මෙ වැයම රජ විමට නොව ක්‍රිඩාවෙ දියුනුව පතාය..​
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    බැට්මින්ටන් ක්‍රිඩා කිරිමේ නිවැරදි ක්‍රම විද්‍ය්‍යානුකුලව උගන්වනු ලැබේ...
    හරිගිය පසු මුදල් ගෙවන්න...නිවසටම පැමින ඉගැන්වීම් කටයුතු කරනු ලැබේ..
    ප්‍රවීණ බැඩ්මින්ටන් උපදේශක පාත්ත අයියා සහ සහයක මැස්සා ගෙ තවත් සමාජ සත්කරයක්...
    මෙ වැයම රජ විමට නොව ක්‍රිඩාවෙ දියුනුව පතාය..​

    හරිම සන්තෝසයි ක්‍රීඩාවට මෙහෙම අතහිත දෙන ගෑනු ළමයෙක් ඉන්නවා දැක්කම :):):)
     
    :P