~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඔව් මේ සල්ලි වලට කරන්න දෙයක් නැතුව ඉන්නෙ, ඊයෙත් සල්ලි ගෝනියක් කුණු ලොරියට දුන්න දාන්න තැනක් නැතුව :D

    ඉඩ නැත්තං කියපං මගේ ඉඩමේ තැනක් දෙන්නම්....
    උඹට උදව්වක් කරන්නත් තවම බැරි වුණානේ....

     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉඩ නැත්තං කියපං මගේ ඉඩමේ තැනක් දෙන්නම්....
    උඹට උදව්වක් කරන්නත් තවම බැරි වුණානේ....

    අනේ ලොකු උදව්වක් බන්, මේ කුණු වගයක් තියෙනව දාන්න තැනක් නැතුව හිටියේ කුණු ලොරියටත් ගන්නේ නෑ ඒ තරමට ගඳ බල්ලෙකුත් මැරිලා උගේ මලකුනත් තියෙනව. මම හවසට එවන්නං :)
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඇත්තනේ මිනිහෝ රුපියල් 100නෙ යන්නේ වැඩේ කරන්න.

    අනේ සත්තලං රතු අයියේ.... ගෑණියෙක්ගේ ප‍්‍රජා සේවයට තියෙන දේට මොන හිතකිං එහෙම කරන්නද.... හිතුවට කමක් නෑ සත්තලනේ කවදාවත් අත්හදා බලන්න නම් එපා.... :no:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ow appa. me lamay wena sir kenek hambena thawat innawa. un ayeth balanwa mata moakda wela thiyene kiyala :baffled:

    දැන් කතාවක් යයි ටීචර්ට මැන්ටල් කියල... ඔයා එන කොට කියයි අන්න මැන්ටලේ එනවා කියලා... මේවට වග කියන්න ඕන අර රතුවා.... :yes:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අනේ සත්තලං රතු අයියේ.... ගෑණියෙක්ගේ ප‍්‍රජා සේවයට තියෙන දේට මොන හිතකිං එහෙම කරන්නද.... හිතුවට කමක් නෑ සත්තලනේ කවදාවත් අත්හදා බලන්න නම් එපා.... :no:

    eelagata weldin karana pot ekakata ganiwa geniyanna wenawa niyama widiyata apahu hadaganna :lol: