~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    කාන්තාවක්ද

    දැන් කාන්තාවන් ගොඩක් ඉවර කලානේ....
    දැන් සකී‍්‍රය තව එක්කෙනයි ඉන්නේ...
    හාර්ඞ් ටෝක් එකක් දෙන්න හිත දෙන්නේ නෑ...
    මම හිතන් ඉන්නේ සොෆ්ට් ටෝක් කියල අලූත් එකක් පටන් ගන්න... :P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තෝස් එකක් 100 යි, වඬේ එක 40 යි ප්ලේන්ටිය 20 යි...
    බිල 160 යි... බඩ ෆුල්.... සාක්කුවටත් පහසුයි.... :P
    තෝසේ වලට කුරුණෑගල බණ්ඩගේ කඩේ තරම් සුපිරි ප්ලේස් එකක් මට නම් නෑ......:rofl:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දැන් කාන්තාවන් ගොඩක් ඉවර කලානේ....
    දැන් සකී‍්‍රය තව එක්කෙනයි ඉන්නේ...
    හාර්ඞ් ටෝක් එකක් දෙන්න හිත දෙන්නේ නෑ...
    මම හිතන් ඉන්නේ සොෆ්ට් ටෝක් කියල අලූත් එකක් පටන් ගන්න... :P

    මොකෝ හිත දෙන්නෙ නැත්තෙ :lol:
     
    Dinu94

    Active member
  • May 13, 2017
    242
    40
    28
    සිහිනලන්තයේ
    දත් කිඹුලලූ...
    දැන් සකස්කඩය ද මොකක්දෝ එකක් පෙරලගෙන වචන හොයනවලූ මාව චක බ්ලාස්ට් කරන්න.... :P

    ආ ඔයා නෙමෙයිද ඊට මීට පස්සේ හාඩ් ටෝක් කරන්නේ:confused: අනේ බොරු කියන්න එපා:no:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තෝස් එකක් 100 යි, වඬේ එක 40 යි ප්ලේන්ටිය 20 යි...
    බිල 160 යි... බඩ ෆුල්.... සාක්කුවටත් පහසුයි.... :P
    උළුඳු වඩයක් එහෙම හෙන සයිස් නෙ :P අනික නියම උළුඳු පිටි වලින් හදල දෙන්නෙ උන් විතරයි අනික් කඩවල තියෙන්නෙ පාන්පිටි වඩේ
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ආ ඔයා නෙමෙයිද ඊට මීට පස්සේ හාඩ් ටෝක් කරන්නේ:confused: අනේ බොරු කියන්න එපා:no:

    ඔව් මම හරි නෑලූ.. වචන ශාස්තී‍්‍රය නෑලූ....
    අදුරන අයට වැඩි තැනක් දෙනවලූ.... :P
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උළුඳු වඩයක් එහෙම හෙන සයිස් නෙ :P අනික නියම උළුඳු පිටි වලින් හදල දෙන්නෙ උන් විතරයි අනික් කඩවල තියෙන්නෙ පාන්පිටි වඩේ

    මටනං පාන්පිටි වඩේ රහයි වෙලාවකට :lol: