ප්රීතී, ප්රීතී.. අගනේය..
සීනි සම්බලයට උම්බලකඩ කෑල්ලක් පවා නොදමා ඉන්න වගබලාගනු...
මා රිසි මා ප්රිය බොජුන් මා හට පිළියෙළ කර දෙන නුඹ හට සුබ පැතුම්....
පොළොස්... තෙදිනකට පෙර මා විසින් හපුතලේ කරන ලද රාජතාන්ත්රික සංචාරයකදී එහි විසූ රටවැසියන් විසින් මා හට පිළියෙල කර දුන් උණු උණු පොල්රො ටී, පොළොස් මාලුවක් සමග....
එහි පැවති අධික සීතල නිසාවෙන් උණු උණු පොල් රොටී 5 කට වඩා ගිල දැමීමට මා හට හැකි විය..
![]()
මා එ වග දනිමි කුමරුනි.......ඔබ මට නොදි රොටි අහාරයට ගත් බව ආසා මගෙ හදවත ශොකෙයෙන්ම පැලි යාවි මා කුමරුනි......









මට කවුරුහරි කියන්න නවතම තොරතුරු ගැන අප්ඩේට් වෙන්න මම මොන පිටුවේ ඉඳන්ද කියවන් එන්න ඕනේ කියල

