~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ප්‍රීතී, ප්‍රීතී.. අගනේය..
සීනි සම්බලයට උම්බලකඩ කෑල්ලක් පවා නොදමා ඉන්න වගබලාගනු...
මා රිසි මා ප්‍රිය බොජුන් මා හට පිළියෙළ කර දෙන නුඹ හට සුබ පැතුම්....

පොළොස්... තෙදිනකට පෙර මා විසින් හපුතලේ කරන ලද රාජතාන්ත්‍රික සංචාරයකදී එහි විසූ රටවැසියන් විසින් මා හට පිළියෙල කර දුන් උණු උණු පොල්රො ටී, පොළොස් මාලුවක් සමග....
එහි පැවති අධික සීතල නිසාවෙන් උණු උණු පොල් රොටී 5 කට වඩා ගිල දැමීමට මා හට හැකි විය..

2LyATwk.jg

මා එ වග දනිමි කුමරුනි.......ඔබ මට නොදි රොටි අහාරයට ගත් බව ආසා මගෙ හදවත ශොකෙයෙන්ම පැලි යාවි මා කුමරුනි......:(
 
EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නරියාට කුකුල්ලු භාර දීමේ දෙවෙනි උදාහරණය..
    කොට නිහාල් තා හට අන්තංපුරය භාර දීම....
    මා ඒ වැරැද්ද නොකරමි..

    මන් හිතුවේ අන්තංපුරේ බාර දෙන්න දෙයක් නෑ කියල :sorry::sorry:ඒක වැරදි වගේ
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    නුඹ මා හට සරදම් කරන්නෙහිද?
    තෙපි අසා නොමැතිද රජුන්ටත් අකුරු වරදී යන වදන් පෙළ?
    කෙසේ නමුදු තා හට මාගේ රාජයේ සංස්කෘතිය හා සාහිත්‍ය පිළිබද අමාත්‍ය ධූරය පිරිනැමීමට මා රිසිය.

    කුමරුනි...තංපුරය පැත්තෙ මුරකරු ඇබෑර්තු නැද්ද

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මා එ වග දනිමි කුමරුනි.......ඔබ මට නොදි රොටි අහාරයට ගත් බව ආසා මගෙ හදවත ශොකෙයෙන්ම පැලි යාවි මා කුමරුනි......:(

    නාඩා ඉදින් කුමරිය...
    එය රාජතාන්ත්‍රික සංචාරයක් වූ බැවින් මා හට තනිවම එය අනුභව කිරීමට සිදුවිය. මින් පසු කිසි දිනෙක මා නුඹ නො කැටුව කිසිදු සංචාරයකට සහභාගී නොවන බවත්, කිසිදු පොල් රොටියක් නොකන බවත් දිවුරා පවසමි..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මන් හිතුවේ අන්තංපුරේ බාර දෙන්න දෙයක් නෑ කියල :sorry::sorry:ඒක වැරදි වගේ

    මා පැවසුවේ එහි ආරක්ෂාව පිළිබද කටයුතු කරන්න අයෙකු අවැසි බවයි. නමුදු කොට නිහාල් ඒ සදහා නුසුදුසු බව එලකිරි ත්‍රෙඩ් කියවීමෙන් මා පසක් කර ගතිමි..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හායි මෙයාලා :D මට කවුරුහරි කියන්න නවතම තොරතුරු ගැන අප්ඩේට් වෙන්න මම මොන පිටුවේ ඉඳන්ද කියවන් එන්න ඕනේ කියල :oo:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මා පැවසුවේ එහි ආරක්ෂාව පිළිබද කටයුතු කරන්න අයෙකු අවැසි බවයි. නමුදු කොට නිහාල් ඒ සදහා නුසුදුසු බව එලකිරි ත්‍රෙඩ් කියවීමෙන් මා පසක් කර ගතිමි..

    :yes::yes::yes:එහෙයි
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මා පැවසුවේ එහි ආරක්ෂාව පිළිබද කටයුතු කරන්න අයෙකු අවැසි බවයි. නමුදු කොට නිහාල් ඒ සදහා නුසුදුසු බව එලකිරි ත්‍රෙඩ් කියවීමෙන් මා පසක් කර ගතිමි..
    එහෙනම් ඔය කුක්කව දාගනින්:rolleyes::rolleyes: හැබැයි රාජ කුමරිය බලා ගන්න එක කෙසේ වෙතත් රාජ කුමරියගේ ඔඩොක්කුවේ මු ඉදි :lol: