එහෙනම් ඔය කුක්කව දාගනින්හැබැයි රාජ කුමරිය බලා ගන්න එක කෙසේ වෙතත් රාජ කුමරියගේ ඔඩොක්කුවේ මු ඉදි
![]()

ඔඩොක්කුවේ ඉදනුත් බලාගන්ට පුලුවන් 
එහෙනම් ඔය කුක්කව දාගනින්හැබැයි රාජ කුමරිය බලා ගන්න එක කෙසේ වෙතත් රාජ කුමරියගේ ඔඩොක්කුවේ මු ඉදි
![]()

ඔඩොක්කුවේ ඉදනුත් බලාගන්ට පුලුවන් 
නුඹ මා හට සරදම් කරන්නෙහිද?
තෙපි අසා නොමැතිද රජුන්ටත් අකුරු වරදී යන වදන් පෙළ?
කෙසේ නමුදු තා හට මාගේ රාජයේ සංස්කෘතිය හා සාහිත්‍ය පිළිබද අමාත්‍ය ධූරය පිරිනැමීමට මා රිසිය.
හායි මෙයාලාමට කවුරුහරි කියන්න නවතම තොරතුරු ගැන අප්ඩේට් වෙන්න මම මොන පිටුවේ ඉඳන්ද කියවන් එන්න ඕනේ කියල

මුල ඉදලම කියවන් වර![]()
හායි මෙයාලාමට කවුරුහරි කියන්න නවතම තොරතුරු ගැන අප්ඩේට් වෙන්න මම මොන පිටුවේ ඉඳන්ද කියවන් එන්න ඕනේ කියල
නරියාට කුකුල්ලු භාර දීමේ දෙවෙනි උදාහරණය..
කොට නිහාල් තා හට අන්තංපුරය භාර දීම....
මා ඒ වැරැද්ද නොකරමි..
769 වන පිටුවේ දෙවැනි චේදයේ තුන් වන වාක්‍යයේ ඉදන් බලන් වරෙන්හායි මෙයාලාමට කවුරුහරි කියන්න නවතම තොරතුරු ගැන අප්ඩේට් වෙන්න මම මොන පිටුවේ ඉඳන්ද කියවන් එන්න ඕනේ කියල

නාඩා ඉදින් කුමරිය...
එය රාජතාන්ත්‍රික සංචාරයක් වූ බැවින් මා හට තනිවම එය අනුභව කිරීමට සිදුවිය. මින් පසු කිසි දිනෙක මා නුඹ නො කැටුව කිසිදු සංචාරයකට සහභාගී නොවන බවත්, කිසිදු පොල් රොටියක් නොකන බවත් දිවුරා පවසමි..
අනේ බෑ බන්, මොකෝ මේක මේ රාජ සභාවක් වෙලා තියෙන්නෙ

කෙළියා... මම උඹ නැති වුණා කියල පත්තරේට නෝටිස් එකකුත් යැව්වා....
කොහේ මක බෑ වුණා ද...?
සුමනක්කගේ පොට් එකෙත් බැලුවා...
රංජියාගේ කසියා පොට් එකෙත් බැලුවා....
අන්තිමට පොලිස් කූඩුවෙත් බැලුවා... හිටියේ නෑ.....![]()

ගොරමලිගේ බඩ ඇතුලේ බැලුවේ නැද්ද
ඔබ කොතරම් උසස් උතුම් කෙනෙක්ද...මා වැන්නියකට මෙතරම් අවදානයක්...මා සිත සතුටෙන් ඉපිලෙයි කුමරුනි......

එහෙනම් ඔය කුක්කව දාගනින්හැබැයි රාජ කුමරිය බලා ගන්න එක කෙසේ වෙතත් රාජ කුමරියගේ ඔඩොක්කුවේ මු ඉදි
![]()

තුක් විතරක් මෙව්වා බලන් ඉන්න බැ ගමේ කොල්ලෙක් රොඩී කෙල්ලෙක්ට රාජ කුමරියලුඅරක්කැමියා

හපොයි මේවා බලන් ඉන්ට බැ මන් යනවා යන්න
අඩෝ රජා , ආන් කුමාරි ඉපිලුනවලු, ගොඩ ගනින්![]()