චණ්ඩාල කුලයේ උපන් කුමාරයා යැයි කියා අන්‍යයන් මිථ්‍යාවේ හෙලන චරපුරුෂ නොසන්ඩාලයා සමග තිගේ පවත්නා සෘංගාර රස බස් මගේ කර්ණයට ලෝ දිය උනන්නා සේ අරුචි බව තී නොදන්නේ ද?
Oni ekak....lunu miris ekka.......unu unu roti kala...sini binduwak wadi iguru plantea ekak biuwama.........![]()
එය නුඹට භාරයි.. අත හැරීමට දෙයක් ඉතිරි වේදැයි මා හට යටි සිතෙහි සැක සංකාවක් ද පවතී...
රාජ මාළිගාවට පිවිසීමට අවසර ඇත්තේ රාජ මාලිගාවේ ඇත් රාජයන්ට සහ අශ්ව සේනාවේ හිදින අශ්වයන්ට පමණි. අඩු කුලේ පර බල්ලන් රාජ මාලිගාවට වද්දගනු නොලැබේ...![]()

එය සත්‍යයක් ද....ඔහු අඩුකුලෙ උපන් අයෙක් ද...
මාගේ වදන් විශ්වාස කරනු.. නුඹට සදා පොල් රොටී කෑමට සලස්වන්නෙමි...
![]()
ලුණු මිරිස් සමග රොටී කෑ පසු උණු තේ කහට පානය කරද්දී දැනෙන ඒ අත්දැකීම අගනේය..

ඒක මට බාර දුන්න
ඒ.. උඹ දන්නවද අන්තඃපුර මුරකරන්න භාර දෙන්නෙ කාටද කියල...

රාජ මාළිගාවට පිවිසීමට අවසර ඇත්තේ රාජ මාලිගාවේ ඇත් රාජයන්ට සහ අශ්ව සේනාවේ හිදින අශ්වයන්ට පමණි. අඩු කුලේ පර බල්ලන් රාජ මාලිගාවට වද්දගනු නොලැබේ...![]()

සත්තුන්ට විතරනේ ඒ.. උඹ දන්නවද අන්තඃපුර මුරකරන්න භාර දෙන්නෙ කාටද කියල...
එය සත්‍යයක් ද....ඔහු අඩුකුලෙ උපන් අයෙක් ද...