~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
චණ්ඩාල කුලයේ උපන් කුමාරයා යැයි කියා අන්‍යයන් මිථ්‍යාවේ හෙලන චරපුරුෂ නොසන්ඩාලයා සමග තිගේ පවත්නා සෘංගාර රස බස් මගේ කර්ණයට ලෝ දිය උනන්නා සේ අරුචි බව තී නොදන්නේ ද?

එය සත්‍යයක් ද....ඔහු අඩුකුලෙ උපන් අයෙක් ද...
 

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    එය නුඹට භාරයි.. අත හැරීමට දෙයක් ඉතිරි වේදැයි මා හට යටි සිතෙහි සැක සංකාවක් ද පවතී...

    කෑම කොලයක් තරම් එනම් මයික්‍රෝන 20ට අඩු ගානට තුනීකොට ඉහලට ගොස් අතහැරිවිට මනරම් දර්ශනයක් නැරඹීමට හැකිවේවි කුමරුණි...

     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    රාජ මාළිගාවට පිවිසීමට අවසර ඇත්තේ රාජ මාලිගාවේ ඇත් රාජයන්ට සහ අශ්ව සේනාවේ හිදින අශ්වයන්ට පමණි. අඩු කුලේ පර බල්ලන් රාජ මාලිගාවට වද්දගනු නොලැබේ...:yes::yes::yes:

    :sorry::sorry::sorry::sorry:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    රාජ මාළිගාවට පිවිසීමට අවසර ඇත්තේ රාජ මාලිගාවේ ඇත් රාජයන්ට සහ අශ්ව සේනාවේ හිදින අශ්වයන්ට පමණි. අඩු කුලේ පර බල්ලන් රාජ මාලිගාවට වද්දගනු නොලැබේ...:yes::yes::yes:

    රජාටවත් රජ් මාලිගේට එන්ඩ බැරිද :lol::lol:සත්තුන්ට විතරනේ
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එය සත්‍යයක් ද....ඔහු අඩුකුලෙ උපන් අයෙක් ද...

    මා රජ පෙළපතින්ප පැවත ආ.. දැනට යහමින් රජකම හසුරුවන රාජ කුමාරයෙක්...මාගේ පෙළපත් නාමය දුටු සැණින් නුඹ හට එය පසක් කර ගත හැක.. අඩු කුලේ පර හැත්ත ඉංගිරීසි නම් පටබැදගෙන මෙහි අවුදින් සා බස් දොඩා නුඹේ මනස විකෘති කිරීමට උත්සහ දරයි.. නොරැවටී සිටිනු..