[4G] ඩයලොග් ද ටෙලිකොම් ද
දැනට මන් ගාව 50GB package එක තියෙන්නේ. මේ කාලේ SLT offer එකක් යන නිසා ඒ රවුටර් එක ගන්න එක වාසි ද මචන්? එකේ web family එකට 60GB හම්බ වෙනවා.
Dialog 50GB+1GB 512kbps = Rs. 1400+ VAT
SLT 60GB = Rs. 1490+ VAT
මොකද කියන්නේ?
ප.ලි : මම කියන්නේ 4G Routers ගැන