කවුරුත් නැ වගෙ...ඔන්න එහෙනම් මාත් යනවා....sorry මේ දවස් වල මන් busy.......තව සති 2කින් වගේ එන්න බලන්නම්
...අලුත් therad එක දානකොට msg එකක් දාන්න...මන් එන්න බලන්නම්....
.
German suddekwath hambunaada koheda ane gihin hitiye api hithuwa mala kiyalaGerman suddekwath hambunaada
කවුරුත් නැ වගෙ...ඔන්න එහෙනම් මාත් යනවා....sorry මේ දවස් වල මන් busy.......තව සති 2කින් වගේ එන්න බලන්නම්
...අලුත් therad එක දානකොට msg එකක් දාන්න...මන් එන්න බලන්නම්....
.
කවුරුත් නැ වගෙ...ඔන්න එහෙනම් මාත් යනවා....sorry මේ දවස් වල මන් busy.......තව සති 2කින් වගේ එන්න බලන්නම්
...අලුත් therad එක දානකොට msg එකක් දාන්න...මන් එන්න බලන්නම්....
.
මන් ආවෙ ඉරිදා කටුස්..සදුදා ඉදන් workshop...
එන්න එපැයි මේ පැත්තේ ඔලුව දාල යන්න අර එක්කෙනෙක් තව පොඩ්ඩෙන් සියදිවි නසාගන්නවා. හනී නෑ මේයා.
අපි ඉන්නවා.කොහොමද ජ'මනියේ තත්වේ.
ජ'මනියේ කියන්නේ මොකෝ හල් රයන්න දත් අස්සෙන් පැන්නද පුහ් ගාල
හා එහෙම නෙමෙයිද ලියන්නේ?
ජර්මනිය කියලා ලිවුවම වැරදියි.ර් අකුර සයිලන්ට්.ඒකයි එහෙම දැම්මේ.ඒකත් වරදියි වගේ
මෙහෙම ලිවුවනම් හරි ජ(ර්)මනිය
ඔව් රයන්න කියන්නේ නෑ නෙ. ඔබ හරි
සති අන්තේ නිවාඩු නැද්දඑන්න එපැයි මේ පැත්තේ ඔලුව දාල යන්න අර එක්කෙනෙක් තව පොඩ්ඩෙන් සියදිවි නසාගන්නවා.
සංවාද මණ්ඩපේ සොහොන් පිටියක් වගේ වෙලා
දෙවාලේ නිතර දෙවේලේ සිටි අය කොයි
ඔබලා ඇයි දැන් මෙහි නොපැමිණෙන්නේ