~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
කවුරුත් නැ වගෙ...:rolleyes::rolleyes:ඔන්න එහෙනම් මාත් යනවා....sorry මේ දවස් වල මන් busy.......තව සති 2කින් වගේ එන්න බලන්නම්:yes::yes::yes:...අලුත් therad එක දානකොට msg එකක් දාන්න...මන් එන්න බලන්නම්....:):):):).
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    koheda ane gihin hitiye api hithuwa mala kiyala :P German suddekwath hambunaada
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කවුරුත් නැ වගෙ...:rolleyes::rolleyes:ඔන්න එහෙනම් මාත් යනවා....sorry මේ දවස් වල මන් busy.......තව සති 2කින් වගේ එන්න බලන්නම්:yes::yes::yes:...අලුත් therad එක දානකොට msg එකක් දාන්න...මන් එන්න බලන්නම්....:):):):).

    හනී නෑ මේයා.
    අපි ඉන්නවා.කොහොමද ජ'මනියේ තත්වේ.
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    කවුරුත් නැ වගෙ...:rolleyes::rolleyes:ඔන්න එහෙනම් මාත් යනවා....sorry මේ දවස් වල මන් busy.......තව සති 2කින් වගේ එන්න බලන්නම්:yes::yes::yes:...අලුත් therad එක දානකොට msg එකක් දාන්න...මන් එන්න බලන්නම්....:):):):).

    හායි....ඉතිං ඉතිං......කොහොමද සැප දුක

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මන් ආවෙ ඉරිදා කටුස්..සදුදා ඉදන් workshop...
    සති අන්තේ නිවාඩු නැද්ද :oo: එන්න එපැයි මේ පැත්තේ ඔලුව දාල යන්න අර එක්කෙනෙක් තව පොඩ්ඩෙන් සියදිවි නසාගන්නවා.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ජ'මනියේ කියන්නේ මොකෝ හල් රයන්න දත් අස්සෙන් පැන්නද පුහ් ගාල :D

    හා එහෙම නෙමෙයිද ලියන්නේ?
    ජර්මනිය කියලා ලිවුවම වැරදියි.ර් අකුර සයිලන්ට්.ඒකයි එහෙම දැම්මේ.ඒකත් වරදියි වගේ

    මෙහෙම ලිවුවනම් හරි ජ(ර්)මනිය
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හා එහෙම නෙමෙයිද ලියන්නේ?
    ජර්මනිය කියලා ලිවුවම වැරදියි.ර් අකුර සයිලන්ට්.ඒකයි එහෙම දැම්මේ.ඒකත් වරදියි වගේ

    මෙහෙම ලිවුවනම් හරි ජ(ර්)මනිය
    ඒක මිසක් :P ඔව් රයන්න කියන්නේ නෑ නෙ. ඔබ හරි :yes: