~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඇස් ආදරෙන් පුරෝනා
    හිත පාළුවෙන් ගලෝනා
    ඔබ මගෙම වෙන්න ඕනා
    මියැදෙන්න දෙන්න උණුහුමේ ඔබේ..
    මා හදවතින්ම උමතු වී තියේ....//

    ඔබ සිහිවන හැම මොහොතක් ගානේ...
    දැකගන්නට ඔබ මා ලඟ නෑනේ..
    නුදුරේදිම කරගන්නට මාගේ...
    අවසර දෙන්නට පමණයි ඕනේ...

    ඉඩදෙන්නම් පපුතුරේ - නැළවෙනුමැන සොදුරියේ
    මට ඔබම තමයි ඕනා... :(

    :rolleyes::rolleyes::rolleyes:
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    දැන් 7.35 a.m.කෑවා...බිවුවා කියන එකෙ අදහස තේ නම් නැ බිවුවෙ නැ..උදෙන් පොඩ්ඩක් ඇවිත් ගියා..free වෙන විදිහට ඇවිත් යන්නම්....


    මේ ඇවිත් තියෙන්නෙ.....ඉඩ තියෙන වෙලාවට මේ වගේ එන්න:D:):)