katussawa 2kata namala atha asse gahagani
අත අස්සෙ , හප්පෝ කටුස්ස සිහි විසග්න වෙයි ගදටම කිහිල්ලෙ,



ඕක වෙනස් එකක් අස්සෙ රිංගයිද දන්නෑ

katussawa 2kata namala atha asse gahagani




ඇස් ආදරෙන් පුරෝනා
හිත පාළුවෙන් ගලෝනා
ඔබ මගෙම වෙන්න ඕනා
මියැදෙන්න දෙන්න උණුහුමේ ඔබේ..
මා හදවතින්ම උමතු වී තියේ....//
ඔබ සිහිවන හැම මොහොතක් ගානේ...
දැකගන්නට ඔබ මා ලඟ නෑනේ..
නුදුරේදිම කරගන්නට මාගේ...
අවසර දෙන්නට පමණයි ඕනේ...
ඉඩදෙන්නම් පපුතුරේ - නැළවෙනුමැන සොදුරියේ
මට ඔබම තමයි ඕනා...![]()



දැන් 7.35 a.m.කෑවා...බිවුවා කියන එකෙ අදහස තේ නම් නැ බිවුවෙ නැ..උදෙන් පොඩ්ඩක් ඇවිත් ගියා..free වෙන විදිහට ඇවිත් යන්නම්....



Hi
Mata una![]()
sarata japanek set wela u kemathi ne elakiri enawata..ekai hora wage ewith yanne
සරා මේ ලඟම ඉන්නව හොරා වගේ
ahh den kella user busy welaදැන් 7.35 a.m.කෑවා...බිවුවා කියන එකෙ අදහස තේ නම් නැ බිවුවෙ නැ..උදෙන් පොඩ්ඩක් ඇවිත් ගියා..free වෙන විදිහට ඇවිත් යන්නම්....
ow asse ringaiiiඅත අස්සෙ , හප්පෝ කටුස්ස සිහි විසග්න වෙයි ගදටම කිහිල්ලෙ,
ඕක වෙනස් එකක් අස්සෙ රිංගයිද දන්නෑ