London Moris

Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    මොන මගුලද බං මේ

    503
    Service Unavailable

    The server is temporarily busy, try again later!

    කියල වටෙන්නෙ? මෙලෝ මගුලකට යන්න බෑනෙ.. එක thread එකක් වත් ඕපන් වෙන්නෑ:sorry:
     
    • Like
    Reactions: vito

    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    ඩිස්කනෙට් කරල ලොග් වෙන්න හරියන්නෙ නැත්නම්
    වෙබ් බවුසරයෙ අතීතය මකන්න නැත්නම් බවුසරය අප්ඩේට් කරගන්න
     
    • Like
    Reactions: London Moris

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    මටත් UC browser එකේ එනව. Chrome එකේ අවුලක් නෑ
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,900
    1
    12,206
    113
    අදාළ නෑ නේ
    එහෙම තමයි උබ ඕනවට වැඩිය එලකිරියෙ කාලේ නාස්ති කරන එක වලක්වන්න GT අයිය ඕක දාල තියෙන්නෙ :P:P:P
     
    • Like
    Reactions: London Moris

    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    එහෙම තමයි උබ ඕනවට වැඩිය එලකිරියෙ කාලේ නාස්ති කරන එක වලක්වන්න GT අයිය ඕක දාල තියෙන්නෙ :P:P:P

    :D :P
     

    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    ඔක්කෝටම තෑන්ස් වේව clear cookies and cache එතකොට හරි ගියා..:yes: