5KW On Grid Solar එකක් ගහන්න

firerix

Well-known member
  • Jan 29, 2018
    3,170
    4,429
    113
    මම කලිනුත් ත්‍රේඩ් එකක් දැම්මා. 5KWවගේ එකක් ගහන්න බැලුවෙ. තව ඉස්සරහට බිල් තව වැඩිවෙයි.

    කොහෙන්ද ගහන්න හොඳ,


    1. ෆ්බී එකේනම් තියේ ලක්ශ 9 ටත්
    2. Genso Power එකේ බැලුවා ලක්ශ 13ක් යයි කිව්වා
    3. Dinapala එකේ බැලුවා ලක්ශ 17 උන්ගෙ. :rofl:

    මාර ප්‍රයිස් ගැප් එකක් තියෙන්නෙ. මොකද හිතන්නෙ. කොහෙන්ද ගහන්න හොඳ. RIO එකක් තියෙනවද බන්, අවුරුදු 4න් වගේ ගන්න පුලුවන් කියලා එකේ තියෙන්නෙ විස්තර. මම ඉන්නෙ රත්නපුර දිස්ත්‍රික්කෙ. මෙහෙට ඉතින් වහින්න ගියාමත් දොඹෙන් යන්න දෙන්නෙ.
    අබාන්ස් එකෙන් ගහපන් දැන් ප්‍රොමෝ එකක් යනවා ..එළකිරි කුකුලෙක් නිසා ඩිස්කවුන්ට් එකක් සෙට් කරලා දේන්නම් PM එකක් දාපන් ඕනේ නම්
     
    • Like
    Reactions: NRTG

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    02-1024x1024.jpg


    පොඩ්ඩක් කෝල් කරල බලපන්... සින්ගර්,අබාන්ස් කරනවා
    කොහොමත් ගොඩක් වැඩ කරපු එකකඉන් කරගනින්, නමුත් ඒවයෙ ගාන අනිවා වැඩියි
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,758
    28,112
    113
    Abans eke me dawas wala deal ekak tiyanawa. eka balanna.
    Inverter ek Huawei danna/ Growatt ekath hodai. (https://www.cleanenergyreviews.info/blog/best-grid-connect-solar-inverters-sma-fronius-solaredge-abb)
    Pannels Jinko N type (Tiger Neo) danna.
    NVQ level certified labors la da enne fix karanna kiyala balanna.
    puluwan tharam ekmanata karaganna.
    කොහෙද විස්තර දැක්කෙ Abans?
    අබාන්ස් එකෙන් ගහපන් දැන් ප්‍රොමෝ එකක් යනවා ..එළකිරි කුකුලෙක් නිසා ඩිස්කවුන්ට් එකක් සෙට් කරලා දේන්නම් PM එකක් දාපන් ඕනේ නම්
    PM
    තව උපරිම ලක්ශයක් වගේ වැඩි වෙයි. latest price නෑ මම ලග දැන්. හෙට update එකක් දෙන්නම් agent ගෙන්ම අහල
    මම කෝල් එකක් දෙන්නම්

    02-1024x1024.jpg


    පොඩ්ඩක් කෝල් කරල බලපන්... සින්ගර්,අබාන්ස් කරනවා
    කොහොමත් ගොඩක් වැඩ කරපු එකකඉන් කරගනින්, නමුත් ඒවයෙ ගාන අනිවා වැඩියි
    Hayleys කියන්නෙ අර ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් එකේම සබ් එකක්ද මචන්
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,109
    20,692
    113
    හස්තිශෛලපුර
    1.25M LKR all inclusive

    Sungrow SG5.0RS inverter (with international manufacture 10 years warranty)

    10 nos. of 570W Longi Panels or 10 nos of 560W Jinko panels (with 12 year manufacture warranty )

    DC Cable : lapp or KBB
    DC / AC SPD : Pheonix Contact or Merson
    DC breakers : Telergon
    AC Cable : Sierra
    AC breakers : Scheneider

    කෝල් එකක් දෙන්න බ්‍රෝ interesting නම්
    0773387631
    Jinko N type?
     
    • Like
    Reactions: NRTG

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,728
    18,493
    113
    Jinko N type?
    මේ කිව්ව price එක p type

    N type ඕනෙ නම් තව 40-50ක් වගේ වැඩි වෙනව.. ඊට වඩා හොදයි ඒ ගානට තව p type පැනල් එකක් වැඩිපුර දාගන්න එක.
     
    • Like
    Reactions: Smartm

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,003
    10,557
    113
    තව උපරිම ලක්ශයක් වගේ වැඩි වෙයි. latest price නෑ මම ලග දැන්. හෙට update එකක් දෙන්නම් agent ගෙන්ම අහල
    machan hybrid eke price ekath balala kiyanna puluwan da ? price ekata adala model number ekath kiyanna
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,758
    28,112
    113
    තව උපරිම ලක්ශයක් වගේ වැඩි වෙයි. latest price නෑ මම ලග දැන්. හෙට update එකක් දෙන්නම් agent ගෙන්ම අහල
    Thread එකක්ම දාපන්කො මචං. නැත්නම් මේකෙම comment එකක් හරි.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,728
    18,493
    113
    Thread එකක්ම දාපන්කො මචං. නැත්නම් මේකෙම comment එකක් හරි.
    Ok bro.. මේකෙම දාන්නම්

    machan hybrid eke price ekath balala kiyanna puluwan da ? price ekata adala model number ekath kiyanna
    Huawei කොහොමත් එන්නෙ ongrid hybrid inverter එකක් මචං..හැබැයි BMS battery support කරන්නෙ huawei ඒවමයි.. දරන්න බැරි තරම් ගනං ඉතිං..
    ------ Post added on Feb 25, 2024 at 11:38 PM
     

    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    kohen paath una ekekda umba? 🙄

    thaaama Sigiriya ta wath gihin natha :lol::lol::lol::lol: sirawata podi kaala gihin thiyenwa ..dan rathnapure kohomada kiylawath mataka naha

    ගෙදරට supply 2k තියෙනවා. පිටිපස්සේ කෑල්ලට මාසෙට average 60 units යන්නේ. ඉස්සර කෑල්ලට 110 units. AC දෙකක් හයි කරන්න අයිඩියා, එහෙම උනොත් 15,000 ක් වත් එයි මචන් බිල් එක


    mage normaly unit 320/350 wage use wenwa .. 25k around bill eka ... 10 lak spend karala solar gahanawata wadaa bill eka gewana eka lesi mata nam ..rapier awoth thawa cost eka add wenwa..

    loan ekak wage set wenwa nam aulk naha ..atha salli spend karana eka nam thrumak naha wage ..

    anika oya 10 lak walta 5k hodama eka nam gahanta baha .. chinees jarawal thiyenne .. hodata hoyala balala gedaratama awith rapier services dena ekak balala ganna
    ------ Post added on Feb 26, 2024 at 12:39 AM
     
    • Wow
    Reactions: CorD SaC