5KW On Grid Solar එකක් ගහන්න

weere_singhe

Well-known member
  • Dec 26, 2023
    511
    741
    93
    ලක්ෂ 13-17ක් දීලා කවර් කරන්න හදන්නේ මාසෙකට කීයක් එන බිලක්ද?
    ඔය ලක්ෂ 13-17න් ඒ බිල අව්රුදු කියක් ගෙවන්න පුලුවන්ද?

    පැය 24 ක් වගේ කරන්ට් නැති උනොත් දුවාගන්න පුළුවන් වෙන විදිහට බැකප් සිස්ටම් එකක් හදාගෙන ඉතිරි සල්ලි වෙන ආයෝජනයකට දාන එක හොද නැද්ද?

    ** රෙද්ද උස්සගෙන මට බනින්න එන්න එපා, නිකන් හිතුන දෙයක් කීවේ.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    9,913
    14,484
    113
    ලක්ෂ 13-17ක් දීලා කවර් කරන්න හදන්නේ මාසෙකට කීයක් එන බිලක්ද?
    ඔය ලක්ෂ 13-17න් ඒ බිල අව්රුදු කියක් ගෙවන්න පුලුවන්ද?

    පැය 24 ක් වගේ කරන්ට් නැති උනොත් දුවාගන්න පුළුවන් වෙන විදිහට බැකප් සිස්ටම් එකක් හදාගෙන ඉතිරි සල්ලි වෙන ආයෝජනයකට දාන එක හොද නැද්ද?

    ** රෙද්ද උස්සගෙන මට බනින්න එන්න එපා, නිකන් හිතුන දෙයක් කීවේ.
    උපරිම අවුරුදු 4 - 5 යද්දි ROI වෙන නිසා , අවුරුදු 20ක් යනකන් අවම යුනිට් 500ක බිලක් zero කරන්න පුලුවන් නිසා, හරි කොලිටි එකකට කරනව නම් පාඩුවක් නෑ මචං
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    6,681
    7,743
    113
    1.25M LKR all inclusive

    Sungrow SG5.0RS inverter (with international manufacture 10 years warranty)

    10 nos. of 570W Longi Panels or 10 nos of 560W Jinko panels (with 12 year manufacture warranty )

    DC Cable : lapp or KBB
    DC / AC SPD : Pheonix Contact or Merson
    DC breakers : Telergon
    AC Cable : Sierra
    AC breakers : Scheneider

    කෝල් එකක් දෙන්න බ්‍රෝ interesting නම්
    0773387631
    Highly recommended

    මම මෙයාගෙන් 20Kw එකක් කරගත්ත. සුපිරියට තියෙනව

    image.png
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    6,681
    7,743
    113
    කීයක් ගියාද උඹට?
    29.50ක් ගියා බං සෝල එකට. 3Phase 60A connection එක ගන්න ආසන්නව 2කට කිට්ටුව ගියා. මම හිතන්නෙ 2.20ක් වගේ. මම මේ ගැන ත්‍රෙඩ් එකක් දාන්න හිතාගෙන ඉන්නෙ මේ දවස් වල වැඩ නිසා බැරි උනා. ළඟදිම දානව
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,724
    16,057
    113
    29.50ක් ගියා බං සෝල එකට. 3Phase 60A connection එක ගන්න ආසන්නව 2කට කිට්ටුව ගියා. මම හිතන්නෙ 2.20ක් වගේ. මම මේ ගැන ත්‍රෙඩ් එකක් දාන්න හිතාගෙන ඉන්නෙ මේ දවස් වල වැඩ නිසා බැරි උනා. ළඟදිම දානව

    ඵළ මචං..පුළුවන් දවසක දාපන් අපිටත් අයිඩියා ඵකක් ගන්න.👍
     
    • Love
    • Like
    Reactions: NRTG and chami2015

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    5,278
    7,229
    113
    M-Town
    මම කලිනුත් ත්‍රේඩ් එකක් දැම්මා. 5KWවගේ එකක් ගහන්න බැලුවෙ. තව ඉස්සරහට බිල් තව වැඩිවෙයි.

    කොහෙන්ද ගහන්න හොඳ,


    1. ෆ්බී එකේනම් තියේ ලක්ශ 9 ටත්
    2. Genso Power එකේ බැලුවා ලක්ශ 13ක් යයි කිව්වා
    3. Dinapala එකේ බැලුවා ලක්ශ 17 උන්ගෙ. :rofl:

    මාර ප්‍රයිස් ගැප් එකක් තියෙන්නෙ. මොකද හිතන්නෙ. කොහෙන්ද ගහන්න හොඳ. RIO එකක් තියෙනවද බන්, අවුරුදු 4න් වගේ ගන්න පුලුවන් කියලා එකේ තියෙන්නෙ විස්තර. මම ඉන්නෙ රත්නපුර දිස්ත්‍රික්කෙ. මෙහෙට ඉතින් වහින්න ගියාමත් දොඹෙන් යන්න දෙන්නෙ.
    Group ekata Join weyan
    https://www.facebook.com/groups/177062740395234/?ref=share

    Mekath balapan
    https://www.facebook.com/share/p/AzsLMDxFoLcPr4kZ/?mibextid=oFDknk
     
    • Like
    Reactions: LoneWalker and NRTG

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    6,681
    7,743
    113
    me wadeta umbeta kochchera kal giyada?
    සෑහෙන කල් ගියා. ලෝක ගේමක් දීල කරගත්තෙ. මණ්ඩලේ ඇතුලෙ එකෙක් සපෝට් කර නිසා ටිකක් ඉක්මණ් උනා. මම හිතන්නෙ මාස 2කට එහා ගියා කනෙක්ෂන් එකේ වැඩේ ඉවර වෙන්න.
    මම 60A එකක් ගත්තෙ තව 15Kw එකක් ගහන්න ඉන්නෙ මචං මෙයාටම කියල. මේ මාර්තු හෝ අප්‍රේල් වල වැඩේ කරනව
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    2,562
    1
    2,442
    113
    Earth
    Solar එකක් ගහන්වනම් Reputed තැනකින් ගහන්න.. Power Availability එක හුගක් Critical නම් Hybrid System එකකට යන්න. ජය.


    ගන්න කලින් කිට්ටුව Solar ගහපු අයගෙන් හොයලා බලන්න. සමහර වෙලාවට Company එක හොද උනාට වැඩක් නෑ, ඒ හරියේ ලෝඩ් එක වැඩි නම්.
     
    Last edited:

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,551
    1
    2,330
    113
    මම කලිනුත් ත්‍රේඩ් එකක් දැම්මා. 5KWවගේ එකක් ගහන්න බැලුවෙ. තව ඉස්සරහට බිල් තව වැඩිවෙයි.

    කොහෙන්ද ගහන්න හොඳ,


    1. ෆ්බී එකේනම් තියේ ලක්ශ 9 ටත්
    2. Genso Power එකේ බැලුවා ලක්ශ 13ක් යයි කිව්වා
    3. Dinapala එකේ බැලුවා ලක්ශ 17 උන්ගෙ. :rofl:

    මාර ප්‍රයිස් ගැප් එකක් තියෙන්නෙ. මොකද හිතන්නෙ. කොහෙන්ද ගහන්න හොඳ. RIO එකක් තියෙනවද බන්, අවුරුදු 4න් වගේ ගන්න පුලුවන් කියලා එකේ තියෙන්නෙ විස්තර. මම ඉන්නෙ රත්නපුර දිස්ත්‍රික්කෙ. මෙහෙට ඉතින් වහින්න ගියාමත් දොඹෙන් යන්න දෙන්නෙ.
    Yaluwekge contact ekak thiyenawa Rathnapura
    PM demma num eka
     
    • Like
    Reactions: NRTG

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    38,968
    34,751
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම කලිනුත් ත්‍රේඩ් එකක් දැම්මා. 5KWවගේ එකක් ගහන්න බැලුවෙ. තව ඉස්සරහට බිල් තව වැඩිවෙයි.

    කොහෙන්ද ගහන්න හොඳ,


    1. ෆ්බී එකේනම් තියේ ලක්ශ 9 ටත්
    2. Genso Power එකේ බැලුවා ලක්ශ 13ක් යයි කිව්වා
    3. Dinapala එකේ බැලුවා ලක්ශ 17 උන්ගෙ. :rofl:

    මාර ප්‍රයිස් ගැප් එකක් තියෙන්නෙ. මොකද හිතන්නෙ. කොහෙන්ද ගහන්න හොඳ. RIO එකක් තියෙනවද බන්, අවුරුදු 4න් වගේ ගන්න පුලුවන් කියලා එකේ තියෙන්නෙ විස්තර. මම ඉන්නෙ රත්නපුර දිස්ත්‍රික්කෙ. මෙහෙට ඉතින් වහින්න ගියාමත් දොඹෙන් යන්න දෙන්නෙ.
    @Tricle_Buwa mugen gahapan
    wade karala full info ekka thread eakut dapan agent
     

    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,052
    257
    83
    home
    සෑහෙන කල් ගියා. ලෝක ගේමක් දීල කරගත්තෙ. මණ්ඩලේ ඇතුලෙ එකෙක් සපෝට් කර නිසා ටිකක් ඉක්මණ් උනා. මම හිතන්නෙ මාස 2කට එහා ගියා කනෙක්ෂන් එකේ වැඩේ ඉවර වෙන්න.
    මම 60A එකක් ගත්තෙ තව 15Kw එකක් ගහන්න ඉන්නෙ මචං මෙයාටම කියල. මේ මාර්තු හෝ අප්‍රේල් වල වැඩේ කරනව
    oya business ekata da karane ? 37.50 rupees da per unit hambene apita extra generate karana ekata ? for 7 years agreement ? invest karana ganai generate karana ganai athare profit eka shape da .
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    3,182
    6,096
    113
    අඩුවට කරන්ට් ගන්න නාමල් බේබි දිනවන්න
     
    • Haha
    Reactions: NRTG

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    7,197
    8,486
    113
    1.25M LKR all inclusive

    Sungrow SG5.0RS inverter (with international manufacture 10 years warranty)

    10 nos. of 570W Longi Panels or 10 nos of 560W Jinko panels (with 12 year manufacture warranty )

    DC Cable : lapp or KBB
    DC / AC SPD : Pheonix Contact or Merson
    DC breakers : Telergon
    AC Cable : Sierra
    AC breakers : Scheneider

    කෝල් එකක් දෙන්න බ්‍රෝ interesting නම්
    0773387631

    inverter eka huawei wage ekak danawa nam price kohomada ?
     
    • Like
    Reactions: NRTG