5kw Solar එකක් හයිකරගන්න හැදුවේ

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,639
    13,349
    113
    1.මේ ආන්ඩුව CEB එකත් එක්ක සෝලර් නවත්තයිද ? දැන් ඉන්නේ union හාල්පාරුවෝ උන්ට පුලුව්නම් එකත් කරයි එහෙම බැරිනම් unit එකට ගෙවන ගැන අඩුම කරලා මිනිස්සුන්ට එපා කරයි
     
    • Like
    Reactions: Asmodeus and monson

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,144
    9,472
    113
    මචන්ලා 5kw solar එකක් ගෙදරට ගහන්න බැලුවේ.

    අඩු පොලියට අපේ company එකෙන් ලෝන් එකක් දෙනවා 1% වගේ පොලිය. එකෙන් හයි කර ගන්න බැලුවේ.
    පොඩි ප්‍රශ්න ටිකක් තියේ

    1.මේ ආන්ඩුව CEB එකත් එක්ක සෝලර් නවත්තයිද ? පෙරේද රටම ඩවුන් උනෙත් සෝල මගුල හින්ද, යම් යම් කන්ට්‍රෝස් එන්න පුලුවන්, නොවෙන්නත් පුලුවන්
    2.මාසෙකට 8000-10000 වගේ බිලක් එන මට 5kw ඇතිද? ඇති, අතට තව 5000-8000 ක් වගේ ගානක් එයි
    3.හොද company මොනවද ?
    4.මේ දිනවල අමතර unit එකට 27 වගේද ගෙවන්නේ ? ඔවු, උඹ ඇග්‍රිමන්ට් සයින් කරද්දි ඇග්‍රිමන්ට් එකේ තියෙන ගාන තමා හම්බෙන්නෙ
    5.solar එකක් හයි කරද්දි සැලකිය යුතු කරුනු මොනවාද ?

    • හයි කරන්න එන උන් වහලෙ හාල ගිය අවස්තා තියෙනව, දන්න තැනක වැඩක් කරපු, රෙකමන්ඩඩ් එකෙක් අල්ල ගනින් , නිශ්පාදිත දිනය කිට්ටු අලුත් පැනල් දා ගනින්
    • කොම්පැනියෙ හයි කරන්න එන ඉන්වර්ටර් බ්‍රෑන්ඩ් එකේ රිවිව්ස් බලල ඉඳපන්.
    • එෆ් බී එකේ සෝල ගෘප් රිෆර් කරපන්
    • සෝල යුනිට් හයි කරනකොට ceb මීටරේ ගාව ඉඩ කඩ බලපන්, ඇපෘව් කරන්න ගියාම ප්‍රශ්න එනව පෙලක් එව්ව අහු මුලු වල ගහ ගත්තම
    • තෙමෙන්නෙ නැති තැනක හයි කර ගනින්
    • පුලුවන්නන් මුලු ගානම ගෙවන්නෙ නැතුව ceb ඇපෘ උනාම බැලන්ස් පේමන්ට් එක ගෙවන්න කතා කර ගනින්,

    6. අයෝජනයක් ලෙස solar හොදද ? මගේ අදහස උඹ AC දාල මාසෙට 20 කවත් බිලක් පන්නන්නෙ නැත්තන් ලොකු ගේන් එකක් නෑ..
    මොකද loan එකකින් ගන්න නිසා ඒක ගෙවන්නත් ඕනි.
    නැත්නම් ඒ loan එකෙන් වෙන අයෝජනයක් කරන්න පුලුවන් නිසා. 1M
     

    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    මචන්ලා 5kw solar එකක් ගෙදරට ගහන්න බැලුවේ.

    අඩු පොලියට අපේ company එකෙන් ලෝන් එකක් දෙනවා 1% වගේ පොලිය. එකෙන් හයි කර ගන්න බැලුවේ.
    පොඩි ප්‍රශ්න ටිකක් තියේ

    1.මේ ආන්ඩුව CEB එකත් එක්ක සෝලර් නවත්තයිද ?
    2.මාසෙකට 8000-10000 වගේ බිලක් එන මට 5kw ඇතිද?
    3.හොද company මොනවද ?
    4.මේ දිනවල අමතර unit එකට 27 වගේද ගෙවන්නේ ?
    5.solar එකක් හයි කරද්දි සැලකිය යුතු කරුනු මොනවාද ?
    6. අයෝජනයක් ලෙස solar හොදද ?
    මොකද loan එකකින් ගන්න නිසා ඒක ගෙවන්නත් ඕනි.
    නැත්නම් ඒ loan එකෙන් වෙන අයෝජනයක් කරන්න පුලුවන් නිසා. 1M
    8000 or 10000 ganak nam enne na. wadiya wunoth 5000 set wei. oya ganan kiyanne total usage eka., habai CEB eken ganne oken tikai. ethakota gewanne 5000 or 4500 wage. oya wikunana un karanne hena boru.
     
    • Wow
    Reactions: LPMAC

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,629
    8,356
    113
    Off grid loku cost ekak yanawa. 5Kw battery ekata 300000 wage yai. nattam off grid thami hodama maintenance wadi poddak.

    On grid 5Kw system ekakin unit 600 wage ganna puluwan. cost eka 1m wage yai
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,279
    4,641
    113
    මචන්ලා 5kw solar එකක් ගෙදරට ගහන්න බැලුවේ.

    අඩු පොලියට අපේ company එකෙන් ලෝන් එකක් දෙනවා 1% වගේ පොලිය. එකෙන් හයි කර ගන්න බැලුවේ.
    පොඩි ප්‍රශ්න ටිකක් තියේ

    1.මේ ආන්ඩුව CEB එකත් එක්ක සෝලර් නවත්තයිද ? - Na. wadi support ekak thiyenne renewable energy. dan domestic wind tika tika kattiya try karanawa. umbe awashyathawe current eka nam eka solar neme oni kramekata generate karaganna try karanna puluwan. wind tama market na but try karana aya innawa. issarahata tika tika ei

    2.මාසෙකට 8000-10000 වගේ බිලක් එන මට 5kw ඇතිද? - oyata bila 0 karanna nam oni 5 wadi. 3KW ut athi. ganak hoyaganna nam oni 6 or 10KW wat giyot tama decent ganak athata enne. et oya ganan kianne maximum generation giyot. ekata itin every 2,3 months service karannat oni nattan generation adui, wessa kaleta minus yannat puluwan etakota oyata loku bilak gewannat wenawa. oni panel ekak peak duwanne 8/10 years wage. 25yr tama max. hodatama maintain karot

    3.හොද company මොනවද ? - oya thama hodama company eka

    4.මේ දිනවල අමතර unit එකට 27 වගේද ගෙවන්නේ ? - ceb ekata request ekak danna. supervisor kenek katha karala danata tiyana latest policy kiyai. me group asse ahala wadak na

    5.solar එකක් හයි කරද්දි සැලකිය යුතු කරුනු මොනවාද ? - gedara wahale angle eke indala salakilimath wenna oni. ulu wahalak nam tikak amarui. oya wage loan dala henatama mirikila nam inne insurance ekakut dana eka tama hoda. man isellama gedara run kare 1 panel 1 battery. 25000 panel eka 90000kata gatte lockdown kaale, 30000e led acid bus battery eka 85000ta gatte. habai mulu gedarama run kara. umbata ehema prashna dan na

    6. අයෝජනයක් ලෙස solar හොදද ? - man solar use karanne me system eken ain wela inna. current tianawada nadda wanduro pannada kiala adalama na. current na kiala dannet na. area eke hamoma solar gahuwama grid over voltage yanawa. etakota oyata salli hamben na. dan me case eka tika tika worst weegena enne. samahara ratawala grid ekata feed karanna api gaanak denna oni. e taran worst wela. power storage + grid architecture eka ikmanata upgrade nownot mehe eeta wada worst wei. ape unta baiyoi toiyoi aran natanawa misak prahne prashne vidiyata dakinna kamathi na ne


    මොකද loan එකකින් ගන්න නිසා ඒක ගෙවන්නත් ඕනි. - ai itin loan ganne. group tikakata bella daala maseta 1 kella gaane gattat umbata 1m cost wen na. 6,7k yai maximum. nikamata cost eka hadala balapan oya online solar badu sell karana site ekakata gihin. 6,7 laks yana wadeta 1m deela ekat loan ekat dala ekata interest ut gewala hari shoook

    නැත්නම් ඒ loan එකෙන් වෙන අයෝජනයක් කරන්න පුලුවන් නිසා. 1M - MEnNA me mindset eka tama lokuma aula. solar eke real benefit eka gena neme balanne keeyak hari hoyaganna try karana ekai aula
     

    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    CEB ekata clearance dala kochara kal solar nogaha innna puluwanda ?
    kiyak yanwada api clearnse eka danwa nam
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    a kiynne ban rate ekath fixed wenwada a 3 month walata
    meke kalin 37, 27 ta rate eka adu karapu date ekata kalin clearance appply karala tibuna ayata parana rate ekenma hamba una kiyala tamai kiwwe. me parath smaharawita ea wage chance ekak set weida, nedda kiyala hariyatama kiyanna be.
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,568
    10,758
    113
    Nugegoda, Sri Lanka
    මචන්ලා 5kw solar එකක් ගෙදරට ගහන්න බැලුවේ.

    අඩු පොලියට අපේ company එකෙන් ලෝන් එකක් දෙනවා 1% වගේ පොලිය. එකෙන් හයි කර ගන්න බැලුවේ.
    පොඩි ප්‍රශ්න ටිකක් තියේ

    1.මේ ආන්ඩුව CEB එකත් එක්ක සෝලර් නවත්තයිද ?
    2.මාසෙකට 8000-10000 වගේ බිලක් එන මට 5kw ඇතිද?
    3.හොද company මොනවද ?
    4.මේ දිනවල අමතර unit එකට 27 වගේද ගෙවන්නේ ?
    5.solar එකක් හයි කරද්දි සැලකිය යුතු කරුනු මොනවාද ?
    6. අයෝජනයක් ලෙස solar හොදද ?
    මොකද loan එකකින් ගන්න නිසා ඒක ගෙවන්නත් ඕනි.
    නැත්නම් ඒ loan එකෙන් වෙන අයෝජනයක් කරන්න පුලුවන් නිසා. 1M
    Offgrid gahaganing.. anduwe bijjonta denna epa.. honda battery backup ekak set karaganing..
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,590
    28,532
    113
    @Tricle_Buwa JVP මාලිමා ආණ්ඩුවෙන් Dr.Coal CEB සභාපති කරනකොටම මන් කිව්වේ ඕකා RE වලට විරුද්ධයි කියලා. :lol:

    YEwcAvA.png

    NmkUzUG.png
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,797
    18,601
    113
    @Tricle_Buwa JVP මාලිමා ආණ්ඩුවෙන් Dr.Coal CEB සභාපති කරනකොටම මන් කිව්වේ ඕකා RE වලට විරුද්ධයි කියලා. :lol:

    YEwcAvA.png

    NmkUzUG.png
    1st of march අලුත් කතා ටිකක් බලාපොරොත්තු වන්න. 😜

    ඔයා කියන්නෙ පේන පේන කස්ටමට සෝල ගැන නරක කිය කිය බනින්ඩ කියල අලුත් සබාපතිතුමා සුලු සේවකයට වෙනකන් උපදෙස් දීල කියල ද..

    ඒක නෙමේ මට තාම උඹව හොයාගන්න බැරි උනානෙ. හැම තැනම පේනවනෙ.. වෙලාව මදි පොඩ්ඩ ඉඩහන්කො මේ මාසෙ ඉවර වෙනකන්
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,563
    1
    3,585
    113
    Earth
    1. නෑ, දැන්ම ගැහුවොත් බැරි වෙන එකක් නෑ. මුලින් Clearance ඉල්ලලා ලියුමක් භාර දෙන්න (ක්ලියරන්ස් ආවත් ඔයා ගහන්නම ඕන කියලා එකක් නෑ. මාස තුනක් ඇතුලත ගැහුවනම් ඇති).
    2.බිල් එක Cover කරන්න ලොවෙත් ඇති.
    3. No Comments
    4. ඔව්. තාම අඩු වෙලා නෑ දන්න තරමින්
    5. කෝකටත් Hybrid Inverter (පාවිච්චි කරලා Export කරන නිසා) එකකටම යන්න. එතකොට Voltage වැඩි වෙලා Inverter එක Off නොවී Battery එකකට Energy Export කරගන්න පුලුවන්. Power Cut එකකදි උනත් Chill එකේ ඉන්න පුලුවන්. Hybrid Inverter ගනිද්දි පොඩ්ඩක් හොයලා බලලා ගනින්. මුලින්ම Battery එකක් ගහන්න ඕන නෑ. හැබැයි සමහර Inverter වල Inverter Brand එකෙන්ම බැටරිය ගහන්න ඕන (උදා : Huawei)
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    1st of march අලුත් කතා ටිකක් බලාපොරොත්තු වන්න. 😜

    ඔයා කියන්නෙ පේන පේන කස්ටමට සෝල ගැන නරක කිය කිය බනින්ඩ කියල අලුත් සබාපතිතුමා සුලු සේවකයට වෙනකන් උපදෙස් දීල කියල ද..

    ඒක නෙමේ මට තාම උඹව හොයාගන්න බැරි උනානෙ. හැම තැනම පේනවනෙ.. වෙලාව මදි පොඩ්ඩ ඉඩහන්කො මේ මාසෙ ඉවර වෙනකන්
    rates බහීද ?