~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
අහ් හරි හරි. . අතරමැදියෝ නැතුව ගේන්න පුලුවන් අඩුම ගානට ගෙනෙන්. .
වෙන සේල් වල 30 නම් අපිට 29ට වත් දෙන්න පුලුවන් වෙන්න ඕනා. .
එහෙම ගේනවනම් උනු කැවුම් වගේ විකුනලා දෙන්නම් ලොවෙත්. .
එලකිරියේ කොල්ලො ටිකත් සප් එකක් දෙයි. . :)

අතරමැදියෝ නෑ ඩිරෙක්ට් ඌ ගෙන්නලා දෙනවා සේල් එකටම..
ඌ කාර් සේල් කාරයෙක් නේ..
අනික ඌ මාව හොදට දන්න එකෙක් හින්ද හොර බොරු කරන්නේ නෑ ඌ දන්නවා මගේ හැටි..
එලකිරිය ඇතුලේ විකුණන්න එපා ක්‍රීඩ් 1 උගේ මාර්කට් එකක් හදාගෙනනේ තියෙන්නේ මේක ඇතුලේ ඒ හින්ද ඌට බඩේ පාර ගහන්නේ නැතුව බිස්නස් එක කරපං.
 
Last edited:

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,318
    113
    ඔව් ෆොටෝෂොප් වලින් පුළුවන් ඇනිමේෂන් එකත් එක්කම හදන්න, timeline එකක් තියෙනව ඒකෙ (window>timeline). සේව් කරද්දී save for web කියල එකක් තියෙනව ඒකෙන් සේව් කරන්න එතනින් පාට ගාන අඩු කරලා, දිග පළල හදල වගේ එක එක ඒවා කරලා සයිස් එක අඩු කරන්න පුළුවන්. ​


    එල...එල....මම බලන්නම්
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,349
    1
    4,231
    113
    Moratuwa
    අතරමැදියෝ නෑ ඩිරෙක්ට් ඌ ගෙන්නලා දෙනවා සේල් එකටම..
    ඌ කාර් සේල් කාරයෙක් නේ..
    අනික ඌ මාව හොදට දන්න එකෙක් හින්ද හොර බොරු කරන්නේ නෑ ඌ දන්නවා මගේ හැටි..
    එලකිරිය ඇතුලේ විකුණන්න එපා ක්‍රීඩ් 1 උගේ මාර්කට් එකක් හදාගෙනනේ තියෙන්නේ මේක ඇතුලේ ඒ හින්ද ඌට බඩේ පාර ගහන්නේ නැතුව බිස්නස් එක කරපං.

    එල එහෙම කරමු. .
    ක්‍රීඩ් නම් අව්ලක් ගන්න එකක් නෑ මන් දැක්කා චතු ඩී, එම්.එම් කාර් සේල් වගේ අය එක්ක අව්ලක් නැතුව ඉන්නවා. .
    ඔයත් එක්ක වැඩේ පටන් ගන්නවා කියලා මන් ක්‍රීඩ්ට කියලා තියෙන්නේ. . :)
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    එල එහෙම කරමු. .
    ක්‍රීඩ් නම් අව්ලක් ගන්න එකක් නෑ මන් දැක්කා චතු ඩී, එම්.එම් කාර් සේල් වගේ අය එක්ක අව්ලක් නැතුව ඉන්නවා. .
    ඔයත් එක්ක වැඩේ පටන් ගන්නවා කියලා මන් ක්‍රීඩ්ට කියලා තියෙන්නේ. . :)
    මෙකේ විකුණන්න එපා ඒත් ඒක හරි නෑ..