~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නෑ නෑ :angry::angry:

    එයා ක්ලාස් එක ගාවට ඇවිල්ල මාව දැක්කාම මිස් කෝල් ගහල , මම කෝල් එක විතරයි දැක්කෙ,

    ඊට පස්සෙ මැසේජ් ගොඩකුත් එවල අරහේ බලන්ඩ මෙහේ බලන්ඩ ගියල, මන් ඉතිං ඒ මැසේජ් දැක්කෙ පස්සෙ වෙලාවක :baffled::baffled: උපුල් මාම දන්නා ඇති ඔය ක්ලාස් එක ;)

    ඉතින් බන් එකට බනින්ඩ ඕනේ වෙන විදියකටනේ:baffled::baffled:
    උබ කිවුවට වඩා පරුෂ විදියට බැන්නද:dull::dull:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    මොකෝ මම නොදන්නේ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නෑ යකෝ.. ඒක ව්‍යංගයෙන් කිව්වේ..:dull:
    කියවපන්.. හිතට ගනින්...:baffled:

    :baffled:

    කොහොමත් මම ෆෝන් මැසේජ් හරහා යාලුවන් හරහා කැමතිද අහන්න කැමති නෑ:dull:, නැත්තං අහන්න ඇති තරං චාන්ස් තියෙනවා :baffled::baffled:
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    mama uwa andunana nisa :yes:
    :P

    උබ මුලින් සින්දුවේ කැලි හලන්නැතුව ටයිප් කරන වරෙන්
    :lol:

    :rofl::rofl:
    :rofl:
    මොනවත් ඇහුවේ නෑ, පොඩි චැටක් ගිහිල්ල මන් ඇහුවා තරහවෙලාවත්ද කියල එතකොට තමා
    නෑ නෑ ...... කියල කීවෙ :rofl::rofl::baffled::baffled:
    :rofl:ekane kiuwa okunga hati kiyala

    ඌව දැකල තියන නිසාද :rofl::rofl::rofl:
    :rofl:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඉතින් බන් එකට බනින්ඩ ඕනේ වෙන විදියකටනේ:baffled::baffled:
    උබ කිවුවට වඩා පරුෂ විදියට බැන්නද:dull::dull:

    පරුශ විදියට බනිනවානම් කමක් නෑ:baffled::baffled:, අර විදියට කීවාම තේරුම් කීයක් තියෙනවද :baffled::baffled:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පරුශ විදියට බනිනවානම් කමක් නෑ:baffled::baffled:, අර විදියට කීවාම තේරුම් කීයක් තියෙනවද :baffled::baffled:

    ඔව් බන් කෙල්ලෝ දෙයක් කිවුවොත් ඒකම නෙමෙයි අදහස :dull::dull:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කෙල්ල හොඳ නරක බලන්න වෙන්නේ නෑ ඔහොම නම්...
    ට්‍රයල් එරර් මෙතඩ් එක තමා හරියන්නේ..

    ඒ මොකද්ද:confused:
    අත්දැකීම් නෑනෙ ඔය ගැන් කියල දෙන්නකෝ බලන්න :D:D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒකත් කමක් නෑ , ඒක ඉවර හරි වෙයිනෙ එහෙමවත් :baffled::baffled:
    ෆෝන් වලින් කෙල්ලොන්ට මැව්වැකි දේවල් ප්ලෑන් කරලා...
    උඹේ සිස්ටම් එකම ඇනලයිස් කරගන්නවා උඹේම ඇක්සස් වලින්..
    ලයිව් ඔය සීන් බෑ එක්ස්පීරියන්ස් නැති කෙනෙකුට
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔව් බන් කෙල්ලෝ දෙයක් කිවුවොත් ඒකම නෙමෙයි අදහස :dull::dull:

    ඊට පස්සෙ අපි අපිට හිතුන විදියට ඒකට රිප්ලයි එක දුන්නොත් එයාල කියන්නෙ වෙන විදියට හිතෙන දෙයක් :baffled::baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ෆෝන් වලින් කෙල්ලොන්ට මැව්වැකි දේවල් ප්ලෑන් කරලා...
    උඹේ සිස්ටම් එකම ඇනලයිස් කරගන්නවා උඹේම ඇක්සස් වලින්..
    ලයිව් ඔය සීන් බෑ එක්ස්පීරියන්ස් නැති කෙනෙකුට

    :nerd::nerd::(:(
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඊට පස්සෙ අපි අපිට හිතුන විදියට ඒකට රිප්ලයි එක දුන්නොත් එයාල කියන්නෙ වෙන විදියට හිතෙන දෙයක් :baffled::baffled:

    උබේ කැමැත්තක් නෑනේ ඔය කෙල්ලට?
    නිකන් සයිඩ් එකෙන් ටයිම් ස්පෙන්ඩ් කරන්ඩ තියාගෙන ඉන්න එකක් නේද
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒ මොකද්ද:confused:
    අත්දැකීම් නෑනෙ ඔය ගැන් කියල දෙන්නකෝ බලන්න :D:D

    ෆෝන් වලින් කෙල්ලොන්ට මැව්වැකි දේවල් ප්ලෑන් කරලා...
    උඹේ සිස්ටම් එකම ඇනලයිස් කරගන්නවා උඹේම ඇක්සස් වලින්..
    ලයිව් ඔය සීන් බෑ එක්ස්පීරියන්ස් නැති කෙනෙකුට
    හම්බෙලා කතා කරලා කතා කරලා බැරියෑ හිතන්න.
    මම මේ කිව්වෙ උඹ අහිංසකයා මෝඩ් එකේ තියලා..
    හරි කෙල්ලෙකුට යම් හෝ විස්වාසයක් නැතුව මූණෙන් මූණ කන්වසේශන් එන්නේ නෑ :no: