මූ කිරි දොවන්න අහල ෂුවර් එකටම
මමත් ඇහුවේ එක තමයි.
මිනිහ නෑ කියනවා
මූ කිරි දොවන්න අහල ෂුවර් එකටම
නෑ නෑ
එයා ක්ලාස් එක ගාවට ඇවිල්ල මාව දැක්කාම මිස් කෝල් ගහල , මම කෝල් එක විතරයි දැක්කෙ,
ඊට පස්සෙ මැසේජ් ගොඩකුත් එවල අරහේ බලන්ඩ මෙහේ බලන්ඩ ගියල, මන් ඉතිං ඒ මැසේජ් දැක්කෙ පස්සෙ වෙලාවකඋපුල් මාම දන්නා ඇති ඔය ක්ලාස් එක
![]()

මොකෝ මම නොදන්නේනෑ නෑ

නෑ යකෝ.. ඒක ව්‍යංගයෙන් කිව්වේ..
කියවපන්.. හිතට ගනින්...![]()

, නැත්තං අහන්න ඇති තරං චාන්ස් තියෙනවා 

mama uwa andunana nisa![]()

උබ මුලින් සින්දුවේ කැලි හලන්නැතුව ටයිප් කරන වරෙන්

මොනවත් ඇහුවේ නෑ, පොඩි චැටක් ගිහිල්ල මන් ඇහුවා තරහවෙලාවත්ද කියල එතකොට තමා
නෑ නෑ ...... කියල කීවෙ![]()
ekane kiuwa okunga hati kiyalaඌව දැකල තියන නිසාද![]()

ඉතින් බන් එකට බනින්ඩ ඕනේ වෙන විදියකටනේ
උබ කිවුවට වඩා පරුෂ විදියට බැන්නද![]()

, අර විදියට කීවාම තේරුම් කීයක් තියෙනවද 

ekane kiuwa okunga hati kiyala

කෙල්ල හොඳ නරක බලන්න වෙන්නේ නෑ ඔහොම නම්...
පරුශ විදියට බනිනවානම් කමක් නෑ, අර විදියට කීවාම තේරුම් කීයක් තියෙනවද
![]()

කෙල්ල හොඳ නරක බලන්න වෙන්නේ නෑ ඔහොම නම්...
ට්‍රයල් එරර් මෙතඩ් එක තමා හරියන්නේ..

ෆෝන් වලින් කෙල්ලොන්ට මැව්වැකි දේවල් ප්ලෑන් කරලා...ඒකත් කමක් නෑ , ඒක ඉවර හරි වෙයිනෙ එහෙමවත්![]()
ඔව් බන් කෙල්ලෝ දෙයක් කිවුවොත් ඒකම නෙමෙයි අදහස![]()

ෆෝන් වලින් කෙල්ලොන්ට මැව්වැකි දේවල් ප්ලෑන් කරලා...
උඹේ සිස්ටම් එකම ඇනලයිස් කරගන්නවා උඹේම ඇක්සස් වලින්..
ලයිව් ඔය සීන් බෑ එක්ස්පීරියන්ස් නැති කෙනෙකුට

ඊට පස්සෙ අපි අපිට හිතුන විදියට ඒකට රිප්ලයි එක දුන්නොත් එයාල කියන්නෙ වෙන විදියට හිතෙන දෙයක්![]()
ඒ මොකද්ද
අත්දැකීම් නෑනෙ ඔය ගැන් කියල දෙන්නකෝ බලන්න![]()
හම්බෙලා කතා කරලා කතා කරලා බැරියෑ හිතන්න.ෆෝන් වලින් කෙල්ලොන්ට මැව්වැකි දේවල් ප්ලෑන් කරලා...
උඹේ සිස්ටම් එකම ඇනලයිස් කරගන්නවා උඹේම ඇක්සස් වලින්..
ලයිව් ඔය සීන් බෑ එක්ස්පීරියන්ස් නැති කෙනෙකුට