මොකෝ කියන්නේ ත්රෙඩ් එකක් දාමුදබබා ඉස්කෝලේ යනකන්ම අපිට බම්ප් කර කර ඉන්න පුළුවන්
මාත් කියන්නමයි හිටියෙ

මොකෝ කියන්නේ ත්රෙඩ් එකක් දාමුදබබා ඉස්කෝලේ යනකන්ම අපිට බම්ප් කර කර ඉන්න පුළුවන්

තැන්කු. ඔව්. නම්බර් 1.
පැය 3 - 3.15ක් වගේ. කොටුවටම යන කෙනෙක්ට හොදයි
train තමා ලේසිම. අපිට ඕනේ තැන බහින්න පුලුවන්නම්. ඉස්සර මම ආවෙත් train එකේ.ඔව්, කොටුව හරියෙනම් අවුලක් නෑ,![]()
ඕකනෙ මිනිහො අපි වගේ ක්රෝම් දාගත්තන්ං ඔය ලෙඩ නෑ
රතු පාට ස්රීන් එකේද එන්නෙ![]()
හා හා
අම්මෝ ඒක තමා සුපිරි thread එක

තව කවුද එහෙනම් ඉතින් දේවාලෙට හොද පඬුරක් ගැටගහල පුජාවක් තියලා දානයක් දෙන්ඩ ඕනේ

කපුවා ඒ පඩුරවත් වමට ගැහුවේ නැත්නම් ඇති.. ඕකා සුවර් නෑ![]()

boringnam na ban awulak na shapeඔව් බන් එච්චර හොද රිවිව්ස් තිබුනේ නෑනේ
බෝරින් නම් ඉතින් අවුල්
උකුස්සගෙන් පටන් ගත්තාම ලමයි නලවන පෝලිමක්ම් ඉන්නව නේ බලන් ගියාම
ඇමියා, මැස්ස, උපුල් මාම, අසහනය ,සයෝ නැන්දා, ගිනි මැලය, කුමාර මාම, ඩොලේ අක්කතව කවුද

ekatama ban karanna hadanne heta wenakan inna epaoඩවුන්ලෝඩ් කරල කොලිටියට බලපන්කෝ![]()
කපුවා ඒ පඩුරවත් වමට ගැහුවේ නැත්නම් ඇති.. ඕකා සුවර් නෑ![]()
කපුවා ඒ පඩුරවත් වමට ගැහුවේ නැත්නම් ඇති.. ඕකා සුවර් නෑ![]()
boringnam na ban awulak na shape

data goda gahanne nathuwa idinඑහෙනම් බලන්නම්කෝ. හැබැයි හොදනැති වුනොත් උබ තමයි![]()

බබාට වාසනාව ගෙන එන්න දහස් වාරයක් ජීවම් කරපු තනි රත්තරන් පන්චායුධයක් ගන්න ඔයාට හින්ද 99,999 කට දෙන්නං
data goda gahanne nathuwa idin![]()

තව දවස් 15ක් වගේ තියෙන්නේ ඉවර වෙන්න පැකේජ් එක![]()
යකෝ සාමාජිකයන්ට ස්පෙෂල් ඩිස්කවුන්ට් එකක් තියනවා
එතකොට මිල 99099
තව දවස් 15ක් වගේ තියෙන්නේ ඉවර වෙන්න පැකේජ් එක![]()
mehe elath iwara wenawa ban ikmanata