~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    තැන්කු. ඔව්. නම්බර් 1. :lol:

    පැය 3 - 3.15ක් වගේ. කොටුවටම යන කෙනෙක්ට හොදයි

    එහෙනම් ඉතින් දේවාලෙට හොද පඬුරක් ගැටගහල පුජාවක් තියලා දානයක් දෙන්ඩ ඕනේ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හා හා :lol:

    අම්මෝ ඒක තමා සුපිරි thread එක

    උකුස්සගෙන් පටන් ගත්තාම ලමයි නලවන පෝලිමක්ම් ඉන්නව නේ බලන් ගියාම :baffled::baffled::rofl::rofl:

    ඇමියා, මැස්ස, උපුල් මාම, අසහනය ,සයෝ නැන්දා, ගිනි මැලය, කුමාර මාම, ඩොලේ අක්ක :rofl::rofl: තව කවුද
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    එහෙනම් ඉතින් දේවාලෙට හොද පඬුරක් ගැටගහල පුජාවක් තියලා දානයක් දෙන්ඩ ඕනේ

    කපුවා ඒ පඩුරවත් වමට ගැහුවේ නැත්නම් ඇති.. ඕකා සුවර් නෑ :baffled:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උකුස්සගෙන් පටන් ගත්තාම ලමයි නලවන පෝලිමක්ම් ඉන්නව නේ බලන් ගියාම :baffled::baffled::rofl::rofl:

    ඇමියා, මැස්ස, උපුල් මාම, අසහනය ,සයෝ නැන්දා, ගිනි මැලය, කුමාර මාම, ඩොලේ අක්ක :rofl::rofl: තව කවුද

    යකෝ බැඳලාවත් නැතුව ඔහොම කියන්ඩ එපා :baffled::baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කපුවා ඒ පඩුරවත් වමට ගැහුවේ නැත්නම් ඇති.. ඕකා සුවර් නෑ :baffled:
    බබාට වාසනාව ගෙන එන්න දහස් වාරයක් ජීවම් කරපු තනි රත්තරන් පන්චායුධයක් ගන්න ඔයාට හින්ද 99,999 කට දෙන්නං :yes:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    බබාට වාසනාව ගෙන එන්න දහස් වාරයක් ජීවම් කරපු තනි රත්තරන් පන්චායුධයක් ගන්න ඔයාට හින්ද 99,999 කට දෙන්නං :yes:

    යකෝ සාමාජිකයන්ට ස්පෙෂල් ඩිස්කවුන්ට් එකක් තියනවා
    එතකොට මිල 99099