එහෙනං හොරෙන් මුල්ලක ඉදං වීඩියෝ කරන්න ඕනේ මට පේන්න වීඩියෝ කරන්න නං දෙන්නේ නෑ මම..
කලබලේ උන වැඩක් හින්ද කට්ටිය හොලමන් වෙලා බලං හිටියා මිසක් එකෙක්වත් ඒව කලේ නෑ..
වෙලාව හොදයි ඉතිං..
පින තමයි මගේ..
මම පව් වැඩ කරන්නේ නැති එකේ අනිසංස.![]()

එහෙනං හොරෙන් මුල්ලක ඉදං වීඩියෝ කරන්න ඕනේ මට පේන්න වීඩියෝ කරන්න නං දෙන්නේ නෑ මම..
කලබලේ උන වැඩක් හින්ද කට්ටිය හොලමන් වෙලා බලං හිටියා මිසක් එකෙක්වත් ඒව කලේ නෑ..
වෙලාව හොදයි ඉතිං..
පින තමයි මගේ..
මම පව් වැඩ කරන්නේ නැති එකේ අනිසංස.![]()

මගේ ටාර්ගට් එක මේ අවුරුද්ද ඉවර වෙද්දි තව උකස් කඩ 8ක් අරින්න..
යට කරන සල්ලි වලින් උකස් කඩයක් කරනවට වඩා ප්රොෆිට් එකක් ගන්න පුළුවන් නං එකෙන්ම සල්ලි දානවා..

Building construction related works wala QS lata karanna thiyena wada pramanaya wadiy. Item wadi nisa. Employer kenek yatathe wada karana athare paudhgalikawath hamba karanna puluwan. job risk harima adui wada danna kenekuta. Civil supervisor, superintendent, technical officer oya mona post ekata unath emama thama.සිවිල් කරන කෙනෙකුට.
QS ලටත් එහෙම තියෙනවද බන්.මමනම් බොහෝ දුරට බිල්ඩින් සයිඩ් එකේ යන්න තමයි අදහස.
Good morning!ada ude 3i ganakata nagitta![]()

Thopi ban sirawata video eka enakamda inne balanna.
Aluth paramparawama wikurty.
Katussa umba.
Arrow sattu passe
Ane manda




Building construction related works wala QS lata karanna thiyena wada pramanaya wadiy. Item wadi nisa. Employer kenek yatathe wada karana athare paudhgalikawath hamba karanna puluwan. job risk harima adui wada danna kenekuta. Civil supervisor, superintendent, technical officer oya mona post ekata unath emama thama.
Habayi specialist unu ansha wala specific danumak tyena ayata loku adayamak ganna puluwan. ehema staff adu nisa ho technical influence wadi nisa ho.
ex: piling testing,soil related feild inspections, telecommunication tower construction field
Building wala busy life but experience & knowledge purely useful for freelancing projects.