eki gon badina kanuwak ban.kalin 4n ekak tibba eka nati wela kiyala hitan iddi meki yureka yureka mage podi 4n hambuna kiyala ammata pennala.e 4n eka aragena.
tawa couole sim ekak dunna eka nati karagena
tawa eeye man exam liyanna enawa eya gawama inne kiyala ammata kiyala.eeye amma ude idan e nisa gate eka laga
oya wage gon wada karana gon badina kanuwak
ekita gedarata pitu panna balu.meka loku pawulak anu oyata theren na .punchi innawa baopa innawa loku nanda innawa ammagekiri atta innawa ekage gani innawa ohoma pawul 18ka kamattenlu meka wenawanam wenna ona.![]()
අනේ මචන්, sorry වෙන්න ඕනේ මෙහෙම කියනවට. කෙල්ලට උබෙන් ඈත් වෙන්න ඕනේ වගේ බන්. මගේ අත්දැකීම හැටියට කෙල්ලෝ මෝඩයි තමයි, හැබැයි ඔහොම දේවල් වලදී මෝඩ නෑ බන්. මීට වඩා කියන්න දෙයක් නෑ. උබට වඩා නෑයෝ ගැන හිතනවානම් වැඩේ හරියන්නෙම නෑ. සොරි බන්.

Last edited:


ඉන්න පැත්තේ වීදුරුව පාත් කරලා තියාගන්න මම වතුර බාල්දියක් ගහන්නන්



ekige kohewat rattaran na.anika eki bonikkek wageth na man kamathi une ban ekige gati guna widiyata .man hithuwe na ekige pawla oyataram jara kiyala 


ඉතින් උබලා මොනවා කිවත් උබලට කවදාවත් මගෙන් බැනුමක් එන නැ උබලා මගේ මගුල කඩලා මොනවා ගන්නද ?උබලා දෙන උබදෙසෙකින් ඕනනම් මන් කන්න තියන රජ කෑමකින් බේරෙයි