~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    අන්න ඒකයි. office එකෙන් ගියා water world එක ගිය අවුරුද්දේ. අපි නටන පිස්සු දැකලා dgm කෙනෙක් අහනවලු මෙයාලගේ වයස බලලාද interview කලේ කියලා. ඇයි බන් පොඩි උන් කැලේ :P
    :rofl::rofl::rofl::rofl:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    අපෝ.. ඒකට අපි. කාර්නිවල් වගේ එකක් එනකන් බලන් ඉන්නේ. වයස අදාලම නෑ.
    අපේ පංතියෙ එවුන් ටික ගියා නම් අනිත් උන්ට එපා වෙයි
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    අනේ මන්දා.. මේක බලලා මට වමනේ යන්නත් ආවා. දැන් ඔලුව කැරකෙනවා වගේ. :(:nerd:
    මැස්සා බැලුවද දන්නෑ. ඔහොම බලනවා වගේද අැත්තටම යනකොට..........:P:P:P
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    මේකක යන්න අනික් දවසේ.. ඔට්ටුයි ඔයාට බෑ. මම ගියා UK ඉන්නද්දී මේකේ.. :cool::cool::cool:


    don't underestimate me. යන්න ලැබුනොත් යනවා යනවාමයි මැරුණත්
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මැස්සා බැලුවද දන්නෑ. ඔහොම බලනවා වගේද අැත්තටම යනකොට..........:P:P:P

    ඔය වගේ එකක් තාම සෙට් උනේ නෑ බන්
    රෝල කෝස්ටර් වල නම් ගියා. එකේනම් පට්ට බන්
    ඇත්තටම යනවා වගේ. ඇඳ අල්ලගෙන හිටියේ අන්තිමට
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඔය වගේ එකක් තාම සෙට් උනේ නෑ බන්
    රෝල කෝස්ටර් වල නම් ගියා. එකේනම් පට්ට බන්
    ඇත්තටම යනවා වගේ. ඇඳ අල්ලගෙන හිටියේ අන්තිමට

    වැලක් නම් බලන්න එපා.. :lol::lol:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මැස්සා බැලුවද දන්නෑ. ඔහොම බලනවා වගේද අැත්තටම යනකොට..........:P:P:P

    don't underestimate me. යන්න ලැබුනොත් යනවා යනවාමයි මැරුණත්


    ගියපු එකෙක් ගත්ත video එකක්. මම බයට phone එක සාක්කුවේ දාන් හිටියේ. ජිවිතේ පලවෙනි වතාවට ගියේ. :baffled:


     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඔන්ලයින් ෆෝන් බිල් ගෙවන්නේ කොහොමද මූසල බල්ලෝ..
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔන්ලයින් ෆෝන් බිල් ගෙවන්නේ කොහොමද මූසල බල්ලෝ..

    ගෙවන්ඩ ඕනේ ගාන ලැප් එකේ කැමරා එක ඉස්සරහින් හොදට පෙන්ඩ තියාගෙන හයියෙන් කෑ ගහපන් ගෙවන්ඩ ඕනේ බිල් එකේ නම කියල.
    එතකොට හරි.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    http://www.elakiri.com/forum/showpost.php?p=21998217&postcount=19

    මගේ කතාවත් කියන්නම් මචං. අපේ අම්මගෙත් නහරයක් බ්ලොක් වෙලා කියලා එන්ජියොග්‍රේම් එකක් කරන්න ඕනෙ කිව්වා. ස්ටෙන්ට් එක දානකොට අම්මගේ නහරයක් පිපිරුණා.ඊට පස්සෙ එවෙලෙම බයි පාස් එකක් කලා. දවස් 2ක් ICU හිටියා. ඒත් බේරගන්න බැරි උනා මචං. දැන් මාස 2ක් විතර.සමහර විට ඕක නොකර හිටියනම් අම්මා තවමත් ජීවත් වෙන්න ඉඩ තිබ්බා.මම ම තමා බල කරලා ස්ටෙන්ට් එක දාන්න කිව්වේ. ඒක මැරෙනකම් හිතෙන් අමතක කරන්න බැරි වේවි. මම උඹට කියන්නෙත් කිව්ව පලියටම කරන්න යන්න එපා. හොඳට හොයලා කරපං.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඔන්ලයින් ෆෝන් බිල් ගෙවන්නේ කොහොමද මූසල බල්ලෝ..

    උබට ඔන්ලයින් වතුර, ලයිට්, ෆෝන්, ඉන්ටර්නෙට් හා අනිත් ඕනම බිලක් ඔන්ලයින් ගෙව්වැකි. .
    සම්පත් විශ්ව එකක් ඕපන් කාරපන් එතකොට පට්ට ලේසියි. .
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඔය වගේ එකක් තාම සෙට් උනේ නෑ බන්
    රෝල කෝස්ටර් වල නම් ගියා. එකේනම් පට්ට බන්
    ඇත්තටම යනවා වගේ. ඇඳ අල්ලගෙන හිටියේ අන්තිමට

    :rofl:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ගෙවන්ඩ ඕනේ ගාන ලැප් එකේ කැමරා එක ඉස්සරහින් හොදට පෙන්ඩ තියාගෙන හයියෙන් කෑ ගහපන් ගෙවන්ඩ ඕනේ බිල් එකේ නම කියල.
    එතකොට හරි.

    තෝ හිතුවද මිනිහෝ මං එරිත්‍රියාවෙන් ආපු ගෝත්‍රිකයෙක් කියල..