අන්න ඒකයි. office එකෙන් ගියා water world එක ගිය අවුරුද්දේ. අපි නටන පිස්සු දැකලා dgm කෙනෙක් අහනවලු මෙයාලගේ වයස බලලාද interview කලේ කියලා. ඇයි බන් පොඩි උන් කැලේ![]()

අන්න ඒකයි. office එකෙන් ගියා water world එක ගිය අවුරුද්දේ. අපි නටන පිස්සු දැකලා dgm කෙනෙක් අහනවලු මෙයාලගේ වයස බලලාද interview කලේ කියලා. ඇයි බන් පොඩි උන් කැලේ![]()

අපෝ.. ඒකට අපි. කාර්නිවල් වගේ එකක් එනකන් බලන් ඉන්නේ. වයස අදාලම නෑ.

අපේ පංතියෙ එවුන් ටික ගියා නම් අනිත් උන්ට එපා වෙයිඅපෝ.. ඒකට අපි. කාර්නිවල් වගේ එකක් එනකන් බලන් ඉන්නේ. වයස අදාලම නෑ.
ඔය එ්වාවල VR වීඩියොත් තියෙනවා නේද?මේකක යන්න අනික් දවසේ.. ඔට්ටුයි ඔයාට බෑ. මම ගියා UK ඉන්නද්දී මේකේ..
ඔය එ්වාවල VR වීඩියොත් තියෙනවා නේද?

මැස්සා බැලුවද දන්නෑ. ඔහොම බලනවා වගේද අැත්තටම යනකොට..........
අනේ මන්දා.. මේක බලලා මට වමනේ යන්නත් ආවා. දැන් ඔලුව කැරකෙනවා වගේ.

මේකක යන්න අනික් දවසේ.. ඔට්ටුයි ඔයාට බෑ. මම ගියා UK ඉන්නද්දී මේකේ..
මැස්සා බැලුවද දන්නෑ. ඔහොම බලනවා වගේද අැත්තටම යනකොට..........![]()
ඔය වගේ එකක් තාම සෙට් උනේ නෑ බන්
රෝල කෝස්ටර් වල නම් ගියා. එකේනම් පට්ට බන්
ඇත්තටම යනවා වගේ. ඇඳ අල්ලගෙන හිටියේ අන්තිමට

මැස්සා බැලුවද දන්නෑ. ඔහොම බලනවා වගේද අැත්තටම යනකොට..........![]()
don't underestimate me. යන්න ලැබුනොත් යනවා යනවාමයි මැරුණත්

ඔන්ලයින් ෆෝන් බිල් ගෙවන්නේ කොහොමද මූසල බල්ලෝ..
මගේ කතාවත් කියන්නම් මචං. අපේ අම්මගෙත් නහරයක් බ්ලොක් වෙලා කියලා එන්ජියොග්රේම් එකක් කරන්න ඕනෙ කිව්වා. ස්ටෙන්ට් එක දානකොට අම්මගේ නහරයක් පිපිරුණා.ඊට පස්සෙ එවෙලෙම බයි පාස් එකක් කලා. දවස් 2ක් ICU හිටියා. ඒත් බේරගන්න බැරි උනා මචං. දැන් මාස 2ක් විතර.සමහර විට ඕක නොකර හිටියනම් අම්මා තවමත් ජීවත් වෙන්න ඉඩ තිබ්බා.මම ම තමා බල කරලා ස්ටෙන්ට් එක දාන්න කිව්වේ. ඒක මැරෙනකම් හිතෙන් අමතක කරන්න බැරි වේවි. මම උඹට කියන්නෙත් කිව්ව පලියටම කරන්න යන්න එපා. හොඳට හොයලා කරපං.
ගෙවන්ඩ ඕනේ ගාන ලැප් එකේ කැමරා එක ඉස්සරහින් හොදට පෙන්ඩ තියාගෙන හයියෙන් කෑ ගහපන් ගෙවන්ඩ ඕනේ බිල් එකේ නම කියල.
එතකොට හරි.

ඔන්ලයින් ෆෝන් බිල් ගෙවන්නේ කොහොමද මූසල බල්ලෝ..
ඔය වගේ එකක් තාම සෙට් උනේ නෑ බන්
රෝල කෝස්ටර් වල නම් ගියා. එකේනම් පට්ට බන්
ඇත්තටම යනවා වගේ. ඇඳ අල්ලගෙන හිටියේ අන්තිමට

අම්මෝ පව් බන්. බඩ පපුව දාලා ගියා.
මගේ බාප්පා කෙනෙක් ගිය සතියේ ඕකකලේ. එයාට අවුලක් උනේ නෑ.

ගෙවන්ඩ ඕනේ ගාන ලැප් එකේ කැමරා එක ඉස්සරහින් හොදට පෙන්ඩ තියාගෙන හයියෙන් කෑ ගහපන් ගෙවන්ඩ ඕනේ බිල් එකේ නම කියල.
එතකොට හරි.