උබට ඔන්ලයින් වතුර, ලයිට්, ෆෝන්, ඉන්ටර්නෙට් හා අනිත් ඕනම බිලක් ඔන්ලයින් ගෙව්වැකි. .
සම්පත් විශ්ව එකක් ඕපන් කාරපන් එතකොට පට්ට ලේසියි. .
ඒවා ඔෆිස් එකෙන්ම ගෙවනවා මොබයිල් එකේ බිල තමයි කේස් එක ඒකේ බිල කපල දැන්..
උබට ඔන්ලයින් වතුර, ලයිට්, ෆෝන්, ඉන්ටර්නෙට් හා අනිත් ඕනම බිලක් ඔන්ලයින් ගෙව්වැකි. .
සම්පත් විශ්ව එකක් ඕපන් කාරපන් එතකොට පට්ට ලේසියි. .
අන්න ඒකයි. office එකෙන් ගියා water world එක ගිය අවුරුද්දේ. අපි නටන පිස්සු දැකලා dgm කෙනෙක් අහනවලු මෙයාලගේ වයස බලලාද interview කලේ කියලා. ඇයි බන් පොඩි උන් කැලේ![]()

ඒවා ඔෆිස් එකෙන්ම ගෙවනවා මොබයිල් එකේ බිල තමයි කේස් එක ඒකේ බිල කපල දැන්..

ඩයලොග් නම් ඩයලොග් එකව්න්ට් එකට ලොග් වෙලා කාඩ් එකෙන් ගෙව්වැකි. .
ඒකටත් ඩයලොග් වෙබ් එකේ රෙජිස්ටර් වෙලා ඉන්න ඕනා. .
ඔෆිස් එකට කියපන්කෝ උබේ බිලත් ගෙවන්න කියලා. . සම්පත් විශ්ව තියෙනවනම් උබටම ගෙව්වැකි. .
නැත්තන් ෆුඩ්සිටියකට ගිහින් ගෙවපන්. .
අරු අවේ නැද්ද?![]()
තොපේ ලබ්බවල් ඕනේ නෑ ඔෆිස් එකට කෝල් කරලා කිව්වා මගෙ බිල ගෙවපල්ල කොයල කාවහරි යවල මේ දැම්ම..![]()
ඉතින් ඔය එහෙ මෙහෙ යන ගමන් ආර්කෙඩ් එකක් දැක්කොත් ඩ්‍රයිවර්ව ඉක්මනට යවල ගෙවපන්කෝ
unta deyak kiyala therum karanna beඉතින් ඔය එහෙ මෙහෙ යන ගමන් ආර්කෙඩ් එකක් දැක්කොත් ඩ්‍රයිවර්ව ඉක්මනට යවල ගෙවපන්කෝ
අපෝ ඔය මිනිස්සුන්ට කියවල තේරුමක් නෑ

හාපෝ .. සංසාරේ එපා වෙනව ඒ ත්‍රෙඩ් එක දැක්කම

Foodcity එකට ගෙවන්න පුළුවන්.
උඹ ඌ ගැනම අහනවා ඌ තව ටිකකින් එයි මිනිහෝ සේල් එක වහලා එන ගමන්..
මම හොටෙල් එකේ ඉන්නේ ඌ මෙතෙන්ට එයි..