~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
උබට ඔන්ලයින් වතුර, ලයිට්, ෆෝන්, ඉන්ටර්නෙට් හා අනිත් ඕනම බිලක් ඔන්ලයින් ගෙව්වැකි. .
සම්පත් විශ්ව එකක් ඕපන් කාරපන් එතකොට පට්ට ලේසියි. .

ඒවා ඔෆිස් එකෙන්ම ගෙවනවා මොබයිල් එකේ බිල තමයි කේස් එක ඒකේ බිල කපල දැන්..
 
EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අන්න ඒකයි. office එකෙන් ගියා water world එක ගිය අවුරුද්දේ. අපි නටන පිස්සු දැකලා dgm කෙනෙක් අහනවලු මෙයාලගේ වයස බලලාද interview කලේ කියලා. ඇයි බන් පොඩි උන් කැලේ :P

    :rofl::rofl::baffled:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ඒවා ඔෆිස් එකෙන්ම ගෙවනවා මොබයිල් එකේ බිල තමයි කේස් එක ඒකේ බිල කපල දැන්..

    ඩයලොග් නම් ඩයලොග් එකව්න්ට් එකට ලොග් වෙලා කාඩ් එකෙන් ගෙව්වැකි. .
    ඒකටත් ඩයලොග් වෙබ් එකේ රෙජිස්ටර් වෙලා ඉන්න ඕනා. .
    ඔෆිස් එකට කියපන්කෝ උබේ බිලත් ගෙවන්න කියලා. . සම්පත් විශ්ව තියෙනවනම් උබටම ගෙව්වැකි. .
    නැත්තන් ෆුඩ්සිටියකට ගිහින් ගෙවපන්. .

    අරු අවේ නැද්ද? :dull:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0

    ඩයලොග් නම් ඩයලොග් එකව්න්ට් එකට ලොග් වෙලා කාඩ් එකෙන් ගෙව්වැකි. .
    ඒකටත් ඩයලොග් වෙබ් එකේ රෙජිස්ටර් වෙලා ඉන්න ඕනා. .
    ඔෆිස් එකට කියපන්කෝ උබේ බිලත් ගෙවන්න කියලා. . සම්පත් විශ්ව තියෙනවනම් උබටම ගෙව්වැකි. .
    නැත්තන් ෆුඩ්සිටියකට ගිහින් ගෙවපන්. .

    අරු අවේ නැද්ද? :dull:

    උඹ ඌ ගැනම අහනවා ඌ තව ටිකකින් එයි මිනිහෝ සේල් එක වහලා එන ගමන්..
    මම හොටෙල් එකේ ඉන්නේ ඌ මෙතෙන්ට එයි..
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    තොපේ ලබ්බවල් ඕනේ නෑ ඔෆිස් එකට කෝල් කරලා කිව්වා මගෙ බිල ගෙවපල්ල කොයල කාවහරි යවල මේ දැම්ම..:angry:

    ඉතින් ඔය එහෙ මෙහෙ යන ගමන් ආර්කෙඩ් එකක් දැක්කොත් ඩ්‍රයිවර්ව ඉක්මනට යවල ගෙවපන්කෝ
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඉතින් ඔය එහෙ මෙහෙ යන ගමන් ආර්කෙඩ් එකක් දැක්කොත් ඩ්‍රයිවර්ව ඉක්මනට යවල ගෙවපන්කෝ

    මම මේ හොටෙල් එකේ ඉන්නේ මිනිහෝ
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Foodcity එකට ගෙවන්න පුළුවන්.

    මම ඔය බිල් පාවිච්චි කරලා නෑ බන්
    ගෙදරට එන බිල් 3ම ගෙවල එන්ඩ විනාඩි 10ක් වත් යන්නේ නෑ මටනම්
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    උඹ ඌ ගැනම අහනවා ඌ තව ටිකකින් එයි මිනිහෝ සේල් එක වහලා එන ගමන්..
    මම හොටෙල් එකේ ඉන්නේ ඌ මෙතෙන්ට එයි..

    අපි එහෙම තමයි මිනිහෝ. . කැපවීමෙන් වැඩ කරන්නේ. . :D
    කොහෙද හොටෙල් එක තියෙන්නේ? :dull: