~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කටුසු පුතී ඔයත් රෙඩ් ෆේම් පුතීගේ කතාවට රැවටිලා වගේ :sorry: පුතීගේ කැමැත්තනේ :)
    ඔව් රතුව තමා කිවේ හාමු = අවුරුදු කුමරා = මහදැනමුත්තා කිය කිය :yes:

    ඉතින් මුත්තෙ මොකෝ වෙන්නෙ මේ දවස්වල, රබ්බඩා, කොටුකිතයියා, පොල්බෑමුනා එහෙම සනීපෙන්ද :oo:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඔව් රතුව තමා කිවේ හාමු = අවුරුදු කුමරා = මහදැනමුත්තා කිය කිය :yes:

    ඉතින් මුත්තෙ මොකෝ වෙන්නෙ මේ දවස්වල, රබ්බඩා, කොටුකිතයියා, පොල්බෑමුනා එහෙම සනීපෙන්ද :oo:

    රබ්බඩ අයියා බඩ වෙලා පුතී කොටුකිතයියා විද්‍යා නඩුවට හිරේ දාලා පොල්බෑ මුනා තරහාවෙලා ගියා දැන් ටවුමේ කඩයක් කරනවා ඌට දැන් ජයයි ඉදිකටු පැංචාව පැන්නුවා ඌ දැන් ගේ වෙලා(එලකිරියට ඇවිත් ඒකෙක් සෙට්වෙලා දැන් උෟත් එක්කලු):growl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රබ්බඩ අයියා බඩ වෙලා පුතී කොටුකිතයියා විද්‍යා නඩුවට හිරේ දාලා පොල්බෑ මුනා තරහාවෙලා ගියා දැන් ටවුමේ කඩයක් කරනවා ඌට දැන් ජයයි ඉදිකටු පැංචාව පැන්නුවා ඌ දැන් ගේ වෙලා(එලකිරියට ඇවිත් ඒකෙක් සෙට්වෙලා දැන් උෟත් එක්කලු):growl:
    ඉදිකට්ටා ගේ වෙලා :baffled: ෂුවර් එකට ටුපක් තමා එහෙනං ඌව නොමග ඇරල තියෙන්නෙ
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඉදිකට්ටා ගේ වෙලා :baffled: ෂුවර් එකට ටුපක් තමා එහෙනං ඌව නොමග ඇරල තියෙන්නෙ

    ඒ ගායකයා මලා නේද:shocked: ඩිල් ඩුඩේ කියලා හාදයෙක් කියලා තම‍ෙ ආරංචිය පුතී උබ එයාව අදුරනවද ඒක නෙමෙයි අලුත් ගෝලයෝ බදවා ගන්නවා උබටත් එන්න පුළුවන් මයේ පුතී
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ ගායකයා මලා නේද:shocked: ඩිල් ඩුඩේ කියලා හාදයෙක් කියලා තම‍ෙ ආරංචිය පුතී උබ එයාව අදුරනවද
    නෑ ඒ ටුපක් නෙවේ ඒ නමින් මේකේ ඉන්න එකෙක් :yes: දිල්ඩුඩා නං මේකේ ඉන්න එකා නෙ. ඌ ආස්සරේ කරන්න හොඳ එකෙක් නෙවේ තමා :D
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    කටුසු පුතී ඔයත් රෙඩ් ෆේම් පුතීගේ කතාවට රැවටිලා වගේ :sorry: පුතීගේ කැමැත්තනේ :)

    මට එදා සිද්ධිය මාට්ටු උනා කියල උඹ දන්නවනේ..
    මොත්තේ එපා කොල්ලෝ..:rofl:
    මතකද අර අර ත්‍රෙඩ් එක..
    තෝම තමයි අවුරුදු කුමරා..
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    නෑ ඒ ටුපක් නෙවේ ඒ නමින් මේකේ ඉන්න එකෙක් :yes: දිල්ඩුඩා නං මේකේ ඉන්න එකා නෙ. ඌ ආස්සරේ කරන්න හොඳ එකෙක් නෙවේ තමා :D

    ඔවු පුතී ඉංගීසි උගන්නන කියලා ඌ ගියා ගියාමයි එහෙ බින්න බැහැලා දැන්
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මට එදා සිද්ධිය මාට්ටු උනා කියල උඹ දන්නවනේ..
    මොත්තේ එපා කොල්ලෝ..:rofl:
    මතකද අර අර ත්‍රෙඩ් එක..
    තෝම තමයි අවුරුදු කුමරා..

    උබ මට එක එක වෙලාවල එක එක නම් කියලා ෆේක් කියනවා හාමු කියනවා අව්රැද් කුමාරයා කියනවා තවත් මොකෙද්ද මන්දා නමක්ත් කියනවා තව ටිකකින් තව නම් කියයි මගේ වැඩේමනේ ෆේක් හද හද ඉන්න එක අනේ පුතී උබට වෙන වැඩක් නැද්ද වැඩක් නැත්නම් මේ දවස්වල ගෝලයෝ අලුතින් බදවා ගන්නවා මට උබත් වරෙන් මහදැනමුත්තගේ ගෝලයෙක් වෙන එක උබටත් ගෞරවයක් මයේ පුතී
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    එන්න පුතී සාදරයෙන් පිලිගන්නවා මෙන්න කේක් කෑල්ලක් කන්න තේ ටිකක් දෙන්නද පුතී

    IDA THIYENA THENAK BALALA MAAMATH WADI UNANAM