ඔයා අලුතින්ද යාලුවේ
ඔයාගේ විස්තර ටිකක් කියන්ඩ අපිටත් දැනගන්ඩ යාලුවේ

ඔයා අලුතින්ද යාලුවේ
ඔයාගේ විස්තර ටිකක් කියන්ඩ අපිටත් දැනගන්ඩ යාලුවේ

අපි හැමදාමත් අලුත් තමා යාලුවේ...
දැන් චුට්ටක් busy නිසා හෙට එන්නම් යාලුවේ....![]()
අපි හැමදාමත් අලුත් තමා යාලුවේ...
දැන් චුට්ටක් busy නිසා හෙට එන්නම් යාලුවේ....![]()

කටුස් නෑනෙ tag එකක් ඉල්ලගන්න.... .
අනේ ඉතින් සාර ඉල්ලුවම නොදීත් බෑ දීලත් බෑ
නොදකිං මූසලයා උඹ මට පීඑම් කලා නේද කාටවත් ටැග් දෙන්නේ නෑ කියලා...
චීත්ත කෑල්ලක් දැක්ක හැටියේ මීටරය මාරු වුණා නේ....
බඩ පිරෙන්න කාල පොඩි නින්දක් දාන්න කියල ඔන්න ඉඳගත්තා![]()

කටුස් නෑනෙ tag එකක් ඉල්ලගන්න.... .

අනේ ඉතින් සාර ඉල්ලුවම නොදීත් බෑ දීලත් බෑ