~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ඔයා අලුතින්ද යාලුවේ
ඔයාගේ විස්තර ටිකක් කියන්ඩ අපිටත් දැනගන්ඩ යාලුවේ

අපි හැමදාමත් අලුත් තමා යාලුවේ...:):)
දැන් චුට්ටක් busy නිසා හෙට එන්නම් යාලුවේ....:yes::yes:
 

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අපි හැමදාමත් අලුත් තමා යාලුවේ...:):)
    දැන් චුට්ටක් busy නිසා හෙට එන්නම් යාලුවේ....:yes::yes:

    හෙට කියන්නේ තව මාසෙකින් වගේද යාලුවේ :P:P
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    අනේ ඉතින් සාර ඉල්ලුවම නොදීත් බෑ දීලත් බෑ :( ​

    නොදකිං මූසලයා උඹ මට පීඑම් කලා නේද කාටවත් ටැග් දෙන්නේ නෑ කියලා...
    චීත්ත කෑල්ලක් දැක්ක හැටියේ මීටරය මාරු වුණා නේ....

    ​
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    නොදකිං මූසලයා උඹ මට පීඑම් කලා නේද කාටවත් ටැග් දෙන්නේ නෑ කියලා...
    චීත්ත කෑල්ලක් දැක්ක හැටියේ මීටරය මාරු වුණා නේ....

    ​
    ඒක තමා අගට දීලත් බෑ කියල දැම්මේ :P ​