නිකන් හිතපන් fb වගේ චැට් කරන්න පුළුවන් කියලා. උබ හිතනවද දැන් වගේ නුල් යයි කියලා. 75% ක් විතර අඩු වෙනවා sure
ආ මගෙනුත්+10
gaming නුලට පල. ඌ දාපු එකක් quote කරලා රෙප් දීපන්.illuwa kiyala deida?
නිකන් හිතපන් fb වගේ චැට් කරන්න පුළුවන් කියලා. උබ හිතනවද දැන් වගේ නුල් යයි කියලා. 75% ක් විතර අඩු වෙනවා sure
, හැම වෙලාවෙම උඩම තියෙන්නෙ මේක 


අනිකා බඩියා .
ඉල්ලනකම් ඉන්නේ. දෙන්න දන්නේ නැද්ද![]()
අපිට තමා එකෙක්වත් දෙන්නෙ නැත්තේ
ඌ ඉස්සර හොද නුල් දැම්මා. අනික වෙන එකෙක්ගේ නුල් වලට bump එකට වඩා මොන මොනවහරි දැම්මා. ඒ වගේම සීනියර් මෙම්බර්ස් සෙට් එකක් උට ඉන්නවා. අපි වගේ තමා උනුත් රෙප් දෙනවා, ගන්නවාබඩියාට ඇයි ඔච්චර රෙප් පවර් එකක් තියෙන්නෙ![]()
gaming නුලට පල. ඌ දාපු එකක් quote කරලා රෙප් දීපන්.
You must spread some
Reputation around before giving
it to LazyLizard again.
Puluwan una gaman salakannam
අනේ පල පල. මම දෙන්න පුළුවන් උන ගමන් දෙනවා.දෙන්න පුළුවන් කියල දැනන් හිටියේ නෑ![]()
සතියකට සැරයක් දෙනව මම කොහොමත්අපිට තමා එකෙක්වත් දෙන්නෙ නැත්තේ
ඌ ඉස්සර හොද නුල් දැම්මා. අනික වෙන එකෙක්ගේ නුල් වලට bump එකට වඩා මොන මොනවහරි දැම්මා. ඒ වගේම සීනියර් මෙම්බර්ස් සෙට් එකක් උට ඉන්නවා. අපි වගේ තමා උනුත් රෙප් දෙනවා, ගන්නවා


Wolverin gen illa ganna. 56k da koheda eyage power eka.

අනේ පල පල. මම දෙන්න පුළුවන් උන ගමන් දෙනවා.
මට නං හම්බුන කාලයක් මතක නෑ
මම නං බොට දුන්න දැන් දවස් කීපෙකට කලින්