~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    බුකියේ ෆ්රෙන්ඩ්ලිස්ට් එකේ පල්ලෙහාටම ගියා, මාර ගොඩක්නෙ බුකියෙන් අයින් වෙලා තියෙන්නෙ :oo::dull:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    නිකන් හිතපන් fb වගේ චැට් කරන්න පුළුවන් කියලා. උබ හිතනවද දැන් වගේ නුල් යයි කියලා. 75% ක් විතර අඩු වෙනවා sure
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නිකන් හිතපන් fb වගේ චැට් කරන්න පුළුවන් කියලා. උබ හිතනවද දැන් වගේ නුල් යයි කියලා. 75% ක් විතර අඩු වෙනවා sure

    එහෙම නෙමේ මම කීවෙ මෙච්චර දිග නූල් තියෙනවාට ඌ කැමතිද:dull:, හැම වෙලාවෙම උඩම තියෙන්නෙ මේක :dull:

    සයිට් එකේ ට්‍රැෆික් එක වැඩි වෙනවට ඌ කැමති ඇති ඉතිං :D

    මිනිහට කීයක් විතර වියදම් වෙනවද දන්නෑ අවුරුද්දකට :rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :yes:
    අනිකා බඩියා .

    ඉල්ලනකම් ඉන්නේ. දෙන්න දන්නේ නැද්ද :angry:
    දෙන්න පුළුවන් කියල දැනන් හිටියේ නෑ :P

    සතියකට සැරයක් දෙනව මම කොහොමත් :yes: අපිට තමා එකෙක්වත් දෙන්නෙ නැත්තේ :angry:
     
    • Like
    Reactions: yasi96

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    බඩියාට ඇයි ඔච්චර රෙප් පවර් එකක් තියෙන්නෙ :nerd:
    ඌ ඉස්සර හොද නුල් දැම්මා. අනික වෙන එකෙක්ගේ නුල් වලට bump එකට වඩා මොන මොනවහරි දැම්මා. ඒ වගේම සීනියර් මෙම්බර්ස් සෙට් එකක් උට ඉන්නවා. අපි වගේ තමා උනුත් රෙප් දෙනවා, ගන්නවා
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    දෙන්න පුළුවන් කියල දැනන් හිටියේ නෑ :P

    සතියකට සැරයක් දෙනව මම කොහොමත් :yes: අපිට තමා එකෙක්වත් දෙන්නෙ නැත්තේ :angry:
    අනේ පල පල. මම දෙන්න පුළුවන් උන ගමන් දෙනවා.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඌ ඉස්සර හොද නුල් දැම්මා. අනික වෙන එකෙක්ගේ නුල් වලට bump එකට වඩා මොන මොනවහරි දැම්මා. ඒ වගේම සීනියර් මෙම්බර්ස් සෙට් එකක් උට ඉන්නවා. අපි වගේ තමා උනුත් රෙප් දෙනවා, ගන්නවා

    මන් ටික දවසකට කලිං බැලුවා , ගෑනුන්ගේ ෆොටෝ තියෙන නූල් ගොඩක් තිබ්බනෙ :confused::baffled: