ඔව් windows 10 pro තියෙන්නේ.. group security policy හදලා firewall වලින් port block කරලා තියෙන්නේ. Internet තියෙනවා නමුත් යන්න පුලුවන් අපේ කොම්පැනි එකේ සයිට් වලට විතරයි. මේල් වලටත් පොලිසි එකක් දාලා තියෙනවා ග්ෲප් එකේ ඒවලට විතරක් යන්නයි, එන්නයි.
නිකන් හිරේ දැම්මා වගේනේ බන්.



තාම මාතලේ ටවුමට ඇවිත් නැ එහෙනම් ..



