717,හයිලෙවල්පාර,නුගේගොඩ

UserDone

Junior member
  • Mar 25, 2018
    84
    29
    18
    717,හයිලෙවල්පාර,නුගේගොඩ

    717, හයිලෙවල් පාර, නුගේගොඩ

    උබත් හරියට
    සංනස්ගලගේ බිල්ඩිම වගේ
    විජේරාමේ තියන...

    මගේ

    සාහිත්‍යය උණට
    පොත් හලක් උන...

    දේශපාලණ උණට
    කාර්යාලේ උන...

    මට මාවම හොයාගන්න බැරුව
    අතරමං වෙද්දී
    තිප්පලක් උන...
     
    Last edited:

    Nazi14

    Junior member
  • Jan 13, 2014
    103
    14
    18
    Atule nam monwa wenwada dan na. Pare nam yanna ba ekektawath. Para pura wahana ohe nawattala. e madiwa ain wala set pitn beer bonwa.