පොඩි බයිටක් දුන්නේ![]()


අන්තිමට "රෙඩ් ෆ්රේම් - නම් ගම් සියල්ල මනක්කල්පිතයි" කියල කථාව ඉවර කරන්ඩ වෙයිද දන්නෑ...![]()

ithin u haraha giye mokada ban.
kelinma yanna thibbane vinil gawata
උබ කවදාවත් නොදැකපු මිනිස්සු එක්ක ඩිල් ගහන්ඩ එපා බන්
දැන් උබේ යාලුවෝ උනත් උබ ගැන ෂුවර් එකක් තියන්නේ නෑනේ


අන්තිමට "රෙඩ් ෆ්රේම් - නම් ගම් සියල්ල මනක්කල්පිතයි" කියල කථාව ඉවර කරන්ඩ වෙයිද දන්නෑ...![]()



කට්ටියට මොළේ පෑදෙනවා වගේ..
තව හින්ට් ඕනේද![]()
රතු රාමුවාගේ අබිරහසඅන්තිමට "රෙඩ් ෆ්රේම් - නම් ගම් සියල්ල මනක්කල්පිතයි" කියල කථාව ඉවර කරන්ඩ වෙයිද දන්නෑ...![]()
අනේ මන්ද බන් මුන් නන්...ජීවිතේට හම්බෙච්ච නැතු උන් එක්ක ඩීල් ගහන්ඩ යනව.ඒ අස්සෙ අර එකෙක් මේකෙ ඉන්න උන්ව බයිට් කරන්ඩ කියල බොරු ගොතල කියල....මේ රටේ මිනිස්සුන්ගෙ හැටියක්ද කොහෙද බන් මේ රැවටෙන එක එක එක එවුන්ට...


කට්ටියට මොළේ පෑදෙනවා වගේ..
තව හින්ට් ඕනේද![]()

ඩිල්ස් ඕක ලියලා තිබ්බ එක කියෙව්වම මම කල්පනා කලේ මට එච්චරම වර්දින්න බෑ.. මුගේ බොරුවක් කියලා


upul sir e dawas wala idanma kiwa mathakai.
mama eth upul sir wa wiswasa kale na![]()

මාත් වැඩිය මේකෙ තියන දේවල් ගණන් ගන්නෑ බන් මොකෙක් ලියනවද දන්නෑනෙ එහා පැත්තෙ.... fb හරි ඇත්තට හම්බ වෙලා තියන එකෙක් කිව්ව දෙයක් මිසක් මේකෙ ඒව කව්ද විස්වාස කොරන්නෙ..මේක මේ ලගින් ඉන්න එකාවත් ශුවර් නැති කාලයක්...

විස්වාසය අවිස්වාසය කියන ෆැක්ටර් එකක් ගැන කතා කරන්න ඕනේ නෑ කියලයි මම නම් කියන්නේ ඔන්ලයින්..
අව්ස්වාස කරන්න හේතුවක් එන්නේ විස්වාස කරන්න උවමනාවක් ආවොත්නේ..
මාස්ක් එක පිටිපස්සෙ ඉන්න කෙනා එක්ක කතාකරන්නේ මම.
කතාකරන කෙනාගේ උවමනාව මත මාස්ක් එකෙන් කතා කරනවද එහෙමනැතුව පුදගලයම කතාකරනවද කියලා ඩිසයිඩ් කරපුදෙන්..
මාස්ක් එක ඇත්තටම හොඳයි අපිළඟ තියේන විවිධ පසනැලිටි අත්හදා බලන්න.
සමහරු සාර්ථකව ඒ වැඩේ කරනවා
