8 පාස් නැති බස් පදින මෝඩයෝ

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,310
    10,618
    113

    මේක නං දැන් මේ රටේ තියෙන පට්ටම වදයක් වෙලා තියේන්නේ..හරියට අද්‍යාපනයක් නැති මෝඩයෙක්ට ලේසියෙන්ම පැනගන්න පුලුවන් ජොබ් එකක් තමා ඩ්‍රයිවින් කියන්නේ..කොන්දොස්තර සෙට් වෙනවා මුලින්..ඊට පස්සේ පොඩ්ඩ පොඩ්ඩ බස් එක එහෙට මෙහෙට එලවනවා.. මූටත් බස් එක එලවන්න පුළුවන් ඊට පස්සේ..ඉතින් මූ ගිහිල්ලා කොහොමහරි ට්‍රයල් එක පාස් වෙලා ලයිසන් ගන්නවා..ඔන්න ඉතින් මූ දැන් ඩ්‍රයිවර් කෙනෙක්..

    මාර්ග නීති ගැන කිසිම අවබෝධයක් නෑ..පාරෙදි තියෙන්න ඕන විනයක් නෑ..බස් එක එලවන්න පුලුවන් උනාට .. අධ්‍යාපනයත් එක්ක එන්න ඕන කිසිම කොලිටියක් මූ ගාව නෑ..ඉවසීමක් නෑ හික්මීමක් නෑ හදිසි තීරණ ගන්න මොළයක් නෑ..තව බස් එකක් රේස් එකට යන්න ආපු ගමන් මූට තියෙන්නෙ පරාද වෙන්න තියෙන අකමැත්ත විතරයි...ඉතින් පාරෙ යන උන්ට හෙන ගහල ගියත් කමක් නෑ කියලා මූ හදන්නේ රේස් එක දිනන්න..වයසත් එක්ක වාහන එලවලම පරිණත වෙන එකෙක් ඇරෙන්න..90% විතර මෝඩ වේසිගේ පුතාලා ටිකක් තමයි බස් පදින්නෙ
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    වෘත්තීය අධ්‍යාපනය ගණන් නොගන්න නිසායි මේවා මෙහෙම වෙන්නේ..
     
    • Like
    Reactions: mr.sgthilina

    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    ජෙප්පෙක් වෙන්න ඇති. ඔකුන් කොහොමත් පල් මෝඩ හුත්තීගේ පුතාලා සෙට් එකක් 😂
     
    • Like
    Reactions: elajani

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සම්පූර් ණ වැරැද්ද බස් කැරියා අතේ.

    අනික් පැත්තෙන් එන එකා මෝඩයෙක් කියලා හිතාගෙන අපේ පණ බේරගන්න පුලුවන් විදියට මොන වාහනේත් ඩ්‍රයිව් කරන්න ඕනේ.

    අනික මෙතන වංගුවකුත් එක්ක..
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    සිරාවට බං අමු ගංගොඩේ නූගත් හරක් හැත්තක් තමා බස්කාරයො කියන්නෙ. ලොරි චැසි වලට මැරෙන්න හදන බස් පික්කො කියලා ඉන්න ගම්වල ඉන්න අනාත වේසිගෙ පුතාලා ඊටවඩා සාපයක් 🤮 ඕලෙවල් පාස් නැති උන්ට ඩ්‍රයිවින් ලයිසන් ගන්න බැරි කරානං හරි
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,174
    27,637
    113
    නූගත් අඩු කුලේ තැරි දාර බයි බස් පොන්නයෝ 🤮🤮🤮
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    මමයි අම්මයි ගමනක් ගිහින් පයින් එනකොට දවසක් පාරේ බස් එකක් ඉස්සරහා කළා අම්මගේ ඇග ලගින් දශමයක් ලගින් වගේ ගියේ එදා ඉදලා මම අම්මට කිව්වා මිට පස්සේ යන ගමනක් විරුද්ධ පැත්තෙන් යමු කියලා ඒ පැත්තෙන් ඉස්සරහා කරන්න අවොත් අඩුම තරමේ පේන නිසා නැත්තම් නොපිනි හැපේන්නේ
     
    • Like
    Reactions: Jack London

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    මේක නං දැන් මේ රටේ තියෙන පට්ටම වදයක් වෙලා තියේන්නේ..හරියට අද්‍යාපනයක් නැති මෝඩයෙක්ට ලේසියෙන්ම පැනගන්න පුලුවන් ජොබ් එකක් තමා ඩ්‍රයිවින් කියන්නේ..කොන්දොස්තර සෙට් වෙනවා මුලින්..ඊට පස්සේ පොඩ්ඩ පොඩ්ඩ බස් එක එහෙට මෙහෙට එලවනවා.. මූටත් බස් එක එලවන්න පුළුවන් ඊට පස්සේ..ඉතින් මූ ගිහිල්ලා කොහොමහරි ට්‍රයල් එක පාස් වෙලා ලයිසන් ගන්නවා..ඔන්න ඉතින් මූ දැන් ඩ්‍රයිවර් කෙනෙක්..

    මාර්ග නීති ගැන කිසිම අවබෝධයක් නෑ..පාරෙදි තියෙන්න ඕන විනයක් නෑ..බස් එක එලවන්න පුලුවන් උනාට .. අධ්‍යාපනයත් එක්ක එන්න ඕන කිසිම කොලිටියක් මූ ගාව නෑ..ඉවසීමක් නෑ හික්මීමක් නෑ හදිසි තීරණ ගන්න මොළයක් නෑ..තව බස් එකක් රේස් එකට යන්න ආපු ගමන් මූට තියෙන්නෙ පරාද වෙන්න තියෙන අකමැත්ත විතරයි...ඉතින් පාරෙ යන උන්ට හෙන ගහල ගියත් කමක් නෑ කියලා මූ හදන්නේ රේස් එක දිනන්න..වයසත් එක්ක වාහන එලවලම පරිණත වෙන එකෙක් ඇරෙන්න..90% විතර මෝඩ වේසිගේ පුතාලා ටිකක් තමයි බස් පදින්නෙ

    රටක රජයක් තමා ඕවා නියාමනය කරන්න ඕනේ
    වැරදි මිනිස්සු රට පාලනය කරනකොට ඕවා වෙනවා ඉතින්
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,691
    113
    Miami
    සම්පූර් ණ වැරැද්ද බස් කැරියා අතේ.

    අනික් පැත්තෙන් එන එකා මෝඩයෙක් කියලා හිතාගෙන අපේ පණ බේරගන්න පුලුවන් විදියට මොන වාහනේත් ඩ්‍රයිව් කරන්න ඕනේ.

    අනික මෙතන වංගුවකුත් එක්ක..
    methana bn kohoma awath berenna amarui. wanguwen ekai ne bus eka. ahakata kapanna ba kaanuwai kalei. dakunata kapanna ba thawa waahana. almighty god ge pihita thamai. paw muge kakula kapanna weida danne na