මේක නං දැන් මේ රටේ තියෙන පට්ටම වදයක් වෙලා තියේන්නේ..හරියට අද්යාපනයක් නැති මෝඩයෙක්ට ලේසියෙන්ම පැනගන්න පුලුවන් ජොබ් එකක් තමා ඩ්‍රයිවින් කියන්නේ..කොන්දොස්තර සෙට් වෙනවා මුලින්..ඊට පස්සේ පොඩ්ඩ පොඩ්ඩ බස් එක එහෙට මෙහෙට එලවනවා.. මූටත් බස් එක එලවන්න පුළුවන් ඊට පස්සේ..ඉතින් මූ ගිහිල්ලා කොහොමහරි ට්‍රයල් එක පාස් වෙලා ලයිසන් ගන්නවා..ඔන්න ඉතින් මූ දැන් ඩ්‍රයිවර් කෙනෙක්..
මාර්ග නීති ගැන කිසිම අවබෝධයක් නෑ..පාරෙදි තියෙන්න ඕන විනයක් නෑ..බස් එක එලවන්න පුලුවන් උනාට .. අධ්‍යාපනයත් එක්ක එන්න ඕන කිසිම කොලිටියක් මූ ගාව නෑ..ඉවසීමක් නෑ හික්මීමක් නෑ හදිසි තීරණ ගන්න මොළයක් නෑ..තව බස් එකක් රේස් එකට යන්න ආපු ගමන් මූට තියෙන්නෙ පරාද වෙන්න තියෙන අකමැත්ත විතරයි...ඉතින් පාරෙ යන උන්ට හෙන ගහල ගියත් කමක් නෑ කියලා මූ හදන්නේ රේස් එක දිනන්න..වයසත් එක්ක වාහන එලවලම පරිණත වෙන එකෙක් ඇරෙන්න..90% විතර මෝඩ වේසිගේ පුතාලා ටිකක් තමයි බස් පදින්නෙ