~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    කතාවක් මතක් උනා :yes:

    ඔන්න ඇමරිකාවේ තිරිඟු ගොවීන් අතර තරඟයක් තිබුනලු වැඩිම අස්වැන්න ගන්න ගොවියා තෝරලා සම්මාන දෙන. :yes: හැමදාම එකෙක්ලු මේක ගන්නේ. අනික් උන් බැරිම තැන ඇවිත් මුගෙන් රහස ඇහුවලු. මෙයා කිවලු පහුගිය අවුරුදු 5 තිස්සෙම මම ...... විදිහට පොලව සකසලා දැන් මගේ ඉඩමේ වැවෙන ඕන ගහක් සාමාන්‍ය ගහකට වඩා පලදාව දෙනව කිවලු. අනික් උන් කිවලු ඒ පාර හිටපන්කෝ දැන් අපි රහස දන්නවනේ තව අවුරුදු පහකින් අපි දෙන්නං උඹට වැඩේ කියල. අරූ කිවලු වැඩක් නෑ උඹලා අවුරුදු පහක් ඉඩම සකසද්දී මගේ එක අවුරුදු දහයක් පදම් වෙලා, උඹලගේ දහයක් වෙද්දී මගේ එක පහලවක් වෙලා කවදාවත් උඹලට මාව අල්ලන්න වෙන්නේ නෑ කියල :P

    වුල්වරින් කියන්නෙත් ඒ තිරිඟු ගොවියා වගේ තමා :D
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    :rolleyes::rolleyes::rolleyes::yes::yes:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa

    :eek: