90 දශකයට ආපහු යමුද..????

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    90 දශකයට ආපහු යමුද..????


    මතකද ඒ කාලේ..????

    අයියලා, අක්කලා, නංගිලා, මල්ලිලා 10-15ක් එක්ක එකතු වෙලා අඹ යාළුවෝ, මැටි ගෙදර ළමයි, ටිං ටිං, රොබින් හුඩ් වගේ ලස්සන වැඩසටහන් බලන අතරේ TV එකේ ගියපු ඇඩ් මොනාද කියලා...

    මේ තියන්නේ දැක්කම චැනල් එක මාරු කරන්න හිතෙන්නේ නැති ලංකාවේ ප්‍රසිද්ධ වුන ජනප්‍රියම වෙළඳ දැන්වීම් කිහිපයක්..
    :yes::yes::yes::yes:

    මේවා මතකද කියල බලන්න යන්න මෙතනින්

    හොඳයි කියල හිතුන නම් බම්ප් එකක්වත් දාගෙන යන්න:D:D
     
    Last edited:

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ඔතන නැති උනත් තව
    ලහිපිට ලොකු උන්නැහැ
    කැන්ඩොස් ඔබමයි මා හදවතේ මිහිරි සිනාවන් ඇතිකලේ වගේ ඇඩ් එහෙමත් තාමත් මතකයි.

     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මට ලන්කාවේ ඇඩ් වලින් මතක කැන්ඩොස් ඇඩ් විතරයි.. ඉස්සර ගියේ එවා.. තව ඩෙල්ටා ටොෆී ඇඩ්..
     

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    ඔතන නැති උනත් තව
    ලහිපිට ලොකු උන්නැහැ
    කැන්ඩොස් ඔබමයි මා හදවතේ මිහිරි සිනාවන් ඇතිකලේ වගේ ඇඩ් එහෙමත් තාමත් මතකයි.


    e dawas walanam tarahath giya cartoon asse owwa yaddi , dan nam mathak wenakotath aasai