A/L උදව්

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    2011 එක තමා.මගේ පලවෙනි පාර.
    ලොවෙත් නැති උනා.මම නැති වෙන්න ලිව්වා බන්.ඒත් ෆේල්.මෝඩ එවුන්ගේ රිසල්ට්ස් හොදයි මට වඩා.

    දැන් හොඳ පාඩමක් ඉගෙන ගත්තානේ? ඒක නිසා ආයේ ඔය වගේ මර උගුල් වලට අහු වෙන්නේ නැතිව හොඳට ඉගෙන ගන්න.:cool::cool: හැබැයි ඉතින් සමහර අය ඉන්නවා ඔය ලව් සිනුයි, විභාගෙයි, extra curricular activities යි , පොඩි රස්සවකුයි ඔක්කොම කරගෙන යන එවුන්. :shocked::shocked::shocked:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    නුගේගොඩ කොහේද?
    කරන දවස් ඇන්ඩ් ගාන කියපන්.
    නුගේගොඩ රොටරි එකේ කරනවා. දවසයි වෙලාවයිනම් හරියටම දන්නෙ නෑ හොයලා කියන්නම්. කොහොමත් මාසෙකට 600ක් වගෙ ගාණක් වෙයි.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    නුගේගොඩ රොටරි එකේ කරනවා. දවසයි වෙලාවයිනම් හරියටම දන්නෙ නෑ හොයලා කියන්නම්. කොහොමත් මාසෙකට 600ක් වගෙ ගාණක් වෙයි.

    රිවිශන් පටන් අරන් ගොඩක් කල්ද?
    සර් කියලා දෙන එක තේරෙනවාද?
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    නුගේගොඩ රොටරි එකේ කරනවා. දවසයි වෙලාවයිනම් හරියටම දන්නෙ නෑ හොයලා කියන්නම්. කොහොමත් මාසෙකට 600ක් වගෙ ගාණක් වෙයි.

    මාසෙකට 600 කියන්නේ කොච්චර ලාබද? Individually කරන්න ගියොත් විකිණෙයි:angry::angry:
     

    cnf271

    Well-known member
  • Jun 11, 2011
    2,073
    208
    63
    Google Chrome
    Pussela sir is Great!
    mama nxt year A/L!
    sir rivision patan gatha!
    maxxa!
    Nugegoda sasip!
    fees 1500
    A/L karanawnan machng A/L witharai anan man baa ithin!!
    elazzz all da bst!
     

    indikson

    Well-known member
  • Jan 9, 2009
    1,098
    186
    63
    Mama nam Physics naththatama nathi wela hitiye. Anthima kaale Samitha Rathnayaka sir gawata giya. Eken thamai Physics tika hadaagaththe.

    Theory Class karanne ACME - Delkanda
    Rotary - Nugegoda

    Revision ekai paper class ekai thiyanawa Rotary eke. (mama giye e dekata)
    Revision ekata 800ka koheda. Mathaka na. 100% recommend karanawa.