Account Balance එක පිට උන්ට කියනවද ?

Sen-lu

Well-known member
  • මෙයා බොරුවක් කරන්නෙ. මෙයාට මානසික ලෙඩක් තියෙනව. ඒකෙ ප්‍රතිපලය තමා මෙහෙම ත්‍රෙඩ් දාන එක. හැබැයි මෙයා හිතන් ඉන්නෙ අපිව ට්‍රෝල් කරල ඌ ආතල් එකක් ගන්නව කියල. හැබැයි අපිව ට්‍රෝල් කරන්න මෙහෙම ත්‍රෙඩ් දාන්න හිතෙන එක තමයි තමන්ට තියෙන මානසික ලෙඩේ කියල එයාට තේරෙන්නෙ නෑ, ගොඩක් මානසික ලෙඩ තියෙන අයට එහෙම ලෙඩක් තියෙනවා කියල පිලිගන්න කැමති නෑනෙ.
    Yeah. Actually I think this is correct. I have observed the same thing.
     
    • Like
    Reactions: MihiCherub

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    අම්මගෙ පෙන්ශන් එකෙන් ඉන්න උඹද යකෝ රනිල්ට පුක දෙන්නෙ. පුක හපන් මැරියන්. :lol:
    යකෝ අම්මා ගේ පැන්ෂන් එක රු 27900/- ගෙදර වියදම කරන්න සැහෙන කොටසක් දාන්නේ මම උබ බොරු කියල හිතනවා නම් Bank History එක පෙන්වන්නම් , රනිල් ට නම් කඩේ යන්නේ නැහැ මම
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,591
    113
    Somewhere in this world
    යකෝ අම්මා ගේ පැන්ෂන් එක රු 27900/- ගෙදර වියදම කරන්න සැහෙන කොටසක් දාන්නේ මම උබ බොරු කියල හිතනවා නම් Bank History එක පෙන්වන්නම් , රනිල් ට නම් කඩේ යන්නේ නැහැ මම
    danna balanna bank history eka
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,267
    24,435
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Thank You මචන් බොරුවට අහපු දෙයක් කියනවා හැමෝම මම විස්තරේ කියන්නම්,

    අපි බඩු ගත්තේ එක කඩේකින් සමහර දවස් වලට බඩු ගානකොට ඌ සිනි , පරිප්පු වගේ මිල ගහලා නැති ඒවගෙන් වැඩි කරනවා හැමදාම එතකොට කියනවා කමක් නැහැ ඕක පස්සසේ දෙන්න කියලා අරන් යන්න කියලා අපිත් අරන් එනවා, ඔහොම ගිහින් බෙරනකොට මු කියනවා තව 2000 තියෙනවා 3000 තියෙනවා කියලා මම ගාන හරියට ලියාගෙන ගිහින් උගේම වැඩ නිසා අපි උගෙන් ම බඩු ගන්න තැනට වැටුනා. මාසේ එක දවසක තමා ඌට ඔකොම සල්ලි දෙන්නේ පොඩි ප්‍රශ්නයක් වෙලා (වෙබ් සයිට් එකක් හදලා ඒ කොම්පැනි එකෙන් එකේ වැඩට එන්න කිව්වා ගියේ නැහැ කියලා Refund දෙන්න වුනා) මාසයක් මට සල්ලි දෙන්න බැරි වුනා ඉතින් එක මාසයක් අම්මා සල්ලි කොටසක් දැම්ම ඉතුරු සල්ලි පස්සේ දෙන්නම් කියනකොට උන් කමක් නැහැ කියල තිබුණා. එත් ගාන වැඩි නිසා මේ සැරේ දිගන්න බැරි වුනා මම වෙන කඩේකින් බඩු ගත්තා මේ මාසේ අරුට කිව්වා කොටස් දෙකකින් ගෙවන්නම් කියල ඔකොම මුදල උබෙන් ගන්නේ නැත්තේ තව යන නිසා කියල. ඌ කියනවා ලග තියෙන ගාන දීලා උගෙන්ම ගන්න කියලා එහෙම කොලොත් ප්‍රශ්නය කවදාවත් විසදා ගන්න බෑ ඉතින් දැන් අතේ තියෙන මුදලම ඉල්ලනවා. ඔතන තමයි ප්‍රශ්නය ඇති වුනේ කට්ටිය මම බොරු කියනවා කියලා කියන නිසා මේක කිව්වේ.

    මචන් බොරු නමේ කිව්වේ උඩ ඇත්ත විස්තරේ දම්ම්මා @Amith0424
    පව්නෙ ඌ ඌට අතේ තියන ගානම් දියන්. අය වැයට බලල සංස්ථාපිත ප්‍රකාශය බැලුවනම් උඹට වාසි ඒ වැඩේ. නැත්තම් මුදල් විශුද්ධීකරණ චෝදනා යටතේ 23 වෙනි කෙටුම්පතේ 4වෙනි පරිච්චේදයේ 10වැනි වගන්ති ප්‍රකාරව උඹට නඩු දාන්න පුලුවන් අගතියට ලද පාර්ෂවයට.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    පව්නෙ ඌ ඌට අතේ තියන ගානම් දියන්.
    උගෙන් ගන්නවා කියන්නේ ලබන මාසේ උගේ ගාන දෙන්න වෙන්නේ නැහැ ඌ හිතා මතා අපිව උගේ කඩේටම ගෙන්න ගන්න ඕනේ විදියට ගේම් එක ගහනවා. මුල ඉදලාම කරලා තියෙන්නේ ඒ ගේම් එක කියලා කල්පනා කලාම මට හිතුනේ එක නිසාම කොටස් දෙකෙන් දෙන්නම් කියල වෙන තැනකට මාරූ වුනේ
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,520
    6,373
    113
    අනේ මන්දා ඕයි.. කඩේකට ගිහින් baduwak ගන්න වගේ සරල වැඩකට මෙච්චර අඩන එකෙක් දැක්කමයි.
     
    • Haha
    Reactions: Bimmer

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    ඔය ගමෙන් පලයන් කිව්වට අහන් නෑනේ
     

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    උබට යන්තන් හරි මොලේ කළදක් තියේ නම්. ගොඩ යන්න හොද චාන්ස් එකක් මේක. උබට උපරිමේ ලක්ෂ 30ක් වගේ වෙනකන් වන්දි ගන්නත් පුළුවන්. බෑන්ක් මැනේජර් , එකවුන්ට් ඩිටෙල්ස් එලියට දුන්න එකාට. ජිවිත කාලෙම ෆිනෑන්ස් ෆීල්ඩ් එකේ ජොබ් එකක් කරන්න බැරි වෙන්නම කෙලවන්නත් පුළුවන්.


    එත් ඉතින් උබට එච්චර හරියක් කරන්න මොලයක් නැහැනේ 😅
     

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,139
    3,075
    113
    Athe satha 5 nathuwa thawa ranil ta puka denawa 😂

    Yako oya wage horu nisa thamai ubala higanno wela tiyenne. Lankaweth aduma minumum wage ekak wath tibbanam onema ekek ta gemak gahanna tibba
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    මේ යකා කසාද බැඳපු දවසක එන ප්‍රශ්න වලට උත්තර දෙන්න වෙනම එළකිරි branch එකක් open කරලා full time ස්ටාෆ් එකක් දාන්න වෙනවා
    e branch ekata api
    @AnuradhaRa
    @Heshan Daminda
    @idalolu hathu
    @Gal_banisa

    වයි දාමු ස්ටා‌ෆ් ඒක විදියට

    receptionist විදියට වැඩ කරන්න @Geshi95 කැමති නැද්ද
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    මේ යකා කසාද බැඳපු දවසක එන ප්‍රශ්න වලට උත්තර දෙන්න වෙනම එළකිරි branch එකක් open කරලා full time ස්ටාෆ් එකක් දාන්න වෙනවා
    එහෙම වෙන්නේ නෑ බන් එහෙම කෙනක් හිටියා නම් මිට වඩා හොදට ජිවත් වෙන්න පුළුවන්. කොහොමත් මට ප්‍රශ්න වුනත් එළකිරි එකේ දාන්නේ නැහැ 200% sure
     
    ඔයා ඉල්ලන ගාණ දෙනවා. කේවල් කරන් නෑ

    Emily Blunt Run GIF by A Quiet Place Part II

    Go Go Go Running GIF


    පඩි තකා වැඩ කරන්න එපා.
    Bugs Bunny Money GIF by Looney Tunes

    ------ Post added on Sep 6, 2024 at 1:01 AM
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    මේක තමයි, ඌ පොලීසි යන්නෙ නැති හින්ද තමයි මම ඔෆර් කලේ ගේම ඇදල දෙන්නම් කියල. බැන්කු එක පකයෙක්ගෙ රස්සාවට කෙලිය නම් හරි අනිත් උන්ට හැදෙන්න. යාළුකමයි සල්ලියි දෙකක්
    අනේ පැන්ඩා මහත්තයා දැන් මහන කෙනෙක් නේද හොදට? ගේම අදින්න එපා. මහන දම් පුරන්න ටේලර් කෙනෙක් ලග හිටගෙන.
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,881
    12,908
    113
    අනේ පැන්ඩා මහත්තයා දැන් මහන කෙනෙක් නේද හොදට? ගේම අදින්න එපා. මහන දම් පුරන්න ටේලර් කෙනෙක් ලග හිටගෙන.
    මම ධාන්‍ය වඩලා යක්ස කුලෙ නීච කුල වශී බන්ධනයකින් පිළිහෙව් කරන් ඉන්න කුම්භාන්ඩයෙක් යවල වැඩේ කරවල දෙන්න හැදුවෙ. හොඳි කෑවට පව් නෑ