Account Balance එක පිට උන්ට කියනවද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    Ubata track bn oka ledak beheth ganna wenawa naththan oka wadi wenawa a
    ලියුම කඩලා ගෙනත් දුන්නේ බන්

    මෙයා බොරුවක් කරන්නෙ. මෙයාට මානසික ලෙඩක් තියෙනව. ඒකෙ ප්‍රතිපලය තමා මෙහෙම ත්‍රෙඩ් දාන එක. හැබැයි මෙයා හිතන් ඉන්නෙ අපිව ට්‍රෝල් කරල ඌ ආතල් එකක් ගන්නව කියල. හැබැයි අපිව ට්‍රෝල් කරන්න මෙහෙම ත්‍රෙඩ් දාන්න හිතෙන එක තමයි තමන්ට තියෙන මානසික ලෙඩේ කියල එයාට තේරෙන්නෙ නෑ, ගොඩක් මානසික ලෙඩ තියෙන අයට එහෙම ලෙඩක් තියෙනවා කියල පිලිගන්න කැමති නෑනෙ.
    ඔව් හිතාගන්න අමාරු උනාට මේක ඇත්තක් වෙන්න පුළුවන්.
    අහාගනින් බන් ටෝල් කරන්න ඇහුවේ නැහැ ,
    ------ Post added on Sep 5, 2024 at 1:21 PM
     
    Last edited:
    • Wow
    Reactions: dilshanniranga

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    මචන්ලා පිට උන්ට බැංකුවේ Balance එක දෙනවා ද ?
    කොහොම හරි කඩ කාරයෙක්ගේ පුතෙක් මගේ Account Balance එක බලනවා කිව්වා අද හවස 3 ට
    අදුරන කන් වලට දීලා තිබ්බොත් කරන්න පුළුවන් මොකක් ද උන්ට ?
    කඩේ එකාගේ පුතා කියනවා ඌ හෙන කෙරුමෙක් ඌ අදුරන කන් වලට ඌට දෙනවා කියලා උන්ට බැරි දෙයක් නැහැ අම්මා ගෙන් පැන්ෂන් එක උනත් එක ලියුමෙන් දෙකෙන් කපනවා කියලා
    කඩ කාරයෙක් එක්ක පොඩි අවුලක් තියෙනවා කොල්ල නේ
    මම දන්න විදිහට තොරතුරු දැනගැනීමේ අයිතිය අනුව වත් කෙනෙකුගෙ බැංකු ගිණුම් තොරතුරු ලබාදෙන එක නීත්‍යානුකූල නෑ.
    Call recording එහෙම තියාගනිං අවශ්‍ය වුණොත් පාවිච්චි කරන්න.
     
    • Like
    Reactions: shamil45

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    යකෝ අම්මාගේ කාඩ් එක නැතිවෙලා මම තිබ්බ බැලන්ස් එක ඇහුවාම කියන්න බැහැ කිව්වා ඔක්කෝම details දීලත්. මගෙයි එයාගෙයි පොයින්ට් එකවුන්ට් එකක් තියෙද්දිම. එහෙම පිට අයට දෙන්නේ නැහැ. දුන්නෝත් රස්සාවට කෙල වෙනවා. තෑපෑලේ උන්ත් එහෙමම තමා. ඕනේ තරම් කෙඩිඩ් කාර්ඩ් එන්නේ තැපෑලේ. කඩලා ආවෝත් බාරගන්න බැහැ කියලා පැමිණිල්ලක් කරපන්. අරූ ගෙදර.
     
    • Like
    Reactions: Nadun26

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මචන්ලා පිට උන්ට බැංකුවේ Balance එක දෙනවා ද ?
    කොහොම හරි කඩ කාරයෙක්ගේ පුතෙක් මගේ Account Balance එක බලනවා කිව්වා අද හවස 3 ට
    අදුරන කන් වලට දීලා තිබ්බොත් කරන්න පුළුවන් මොකක් ද උන්ට ?
    කඩේ එකාගේ පුතා කියනවා ඌ හෙන කෙරුමෙක් ඌ අදුරන කන් වලට ඌට දෙනවා කියලා උන්ට බැරි දෙයක් නැහැ අම්මා ගෙන් පැන්ෂන් එක උනත් එක ලියුමෙන් දෙකෙන් කපනවා කියලා
    කඩ කාරයෙක් එක්ක පොඩි අවුලක් තියෙනවා කොල්ල නේ
    Grand Theft Auto Walking GIF by Rockstar Games
     
    • Haha
    Reactions: vito and Bimmer

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    මචන්ලා පිට උන්ට බැංකුවේ Balance එක දෙනවා ද ?
    කොහොම හරි කඩ කාරයෙක්ගේ පුතෙක් මගේ Account Balance එක බලනවා කිව්වා අද හවස 3 ට
    අදුරන කන් වලට දීලා තිබ්බොත් කරන්න පුළුවන් මොකක් ද උන්ට ?
    කඩේ එකාගේ පුතා කියනවා ඌ හෙන කෙරුමෙක් ඌ අදුරන කන් වලට ඌට දෙනවා කියලා උන්ට බැරි දෙයක් නැහැ අම්මා ගෙන් පැන්ෂන් එක උනත් එක ලියුමෙන් දෙකෙන් කපනවා කියලා
    කඩ කාරයෙක් එක්ක පොඩි අවුලක් තියෙනවා කොල්ල නේ
    පලයන් බන් බොරු කියන්නේ නැතුව. උබව බයිටට අරන් ද ? නැත්නම් උබ හිතන හිතන දේවල් කියෝනවාද

    මම එක සැරයක් කෙරුවා. මට එකෙක් රු. 50,000ක පොල්ලක් තිබ්බා. මට චෙක් එකක් දුන්නා ඌගේ account එකේ සල්ලි නැතුව. මම කරේ අදුරන account officer කෙනෙක්ට සීන් එක කියලා උගේ account එකට සල්ලි වැටෙනකන් ඉදලා මගේ account එකට transfer එකෙක් කෙරුවා.
    චෙක් එක දීලා ද කරේ නැතනම් නිකන් ෆන්ඩ් transfer එකක් ද ?
    ------ Post added on Sep 5, 2024 at 3:32 PM
     
    • Like
    Reactions: Nadun26

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,662
    1
    51,412
    113
    ප*යාගල
    sorry.com
    1.
    අරූගෙ උබට කියන එවගෙ සාක්කි තියාගනින්.
    බැලන්ස් බලල කිව්වොත් බැන්කුවට ගිහින් පැමිනිල්ලක් දාපන්. පොලිසියට ගිහින් පැමිනිල්ලක් දාපන් බැන්කුවෙන් උබෙ තොරතුරු පිට උන්ට දීල කියල. සාක්කි එක්කම දාපන්
     
    • Like
    Reactions: Gingy and Nadun26

    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113

    චෙක් එක දීලා ද කරේ නැතනම් නිකන් ෆන්ඩ් transfer එකක් ද ?
    ------ Post added on Sep 5, 2024 at 3:32 PM
    චෙක් එකත් එක්ක දිනේ දාන්නේ නැතුව cheque deposit slip එකක් fill කරලා දුන්නා. අරුගේ account එකට සල්ලි වැටුන ගමන් මම දීපු චෙක් එක ඩිපොසිට් කෙරුවා
     
    • Like
    Reactions: Chamithacc

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,881
    12,909
    113
    1.
    අරූගෙ උබට කියන එවගෙ සාක්කි තියාගනින්.
    බැලන්ස් බලල කිව්වොත් බැන්කුවට ගිහින් පැමිනිල්ලක් දාපන්. පොලිසියට ගිහින් පැමිනිල්ලක් දාපන් බැන්කුවෙන් උබෙ තොරතුරු පිට උන්ට දීල කියල. සාක්කි එක්කම දාපන්
    මේක තමයි, ඌ පොලීසි යන්නෙ නැති හින්ද තමයි මම ඔෆර් කලේ ගේම ඇදල දෙන්නම් කියල. බැන්කු එක පකයෙක්ගෙ රස්සාවට කෙලිය නම් හරි අනිත් උන්ට හැදෙන්න. යාළුකමයි සල්ලියි දෙකක්
     
    • Love
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,662
    1
    51,412
    113
    ප*යාගල
    sorry.com
    මේක තමයි, ඌ පොලීසි යන්නෙ නැති හින්ද තමයි මම ඔෆර් කලේ ගේම ඇදල දෙන්නම් කියල. බැන්කු එක පකයෙක්ගෙ රස්සාවට කෙලිය නම් හරි අනිත් උන්ට හැදෙන්න. යාළුකමයි සල්ලියි දෙකක්
    aniwaryen machan. muth apita kiya kiya innwa misak action ekak ganne na bn
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,267
    24,436
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    කඩේ එකා ගැහුව දතක් ගැලැවෙන්න දැන්. මේ හොස්පිටල් යනගමන්. ගිහින් ඇවිත් ත්‍රෙඩ් එකක් දාන්නම්.
     
    • Haha
    Reactions: banda065

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    යකෝ අම්මාගේ කාඩ් එක නැතිවෙලා මම තිබ්බ බැලන්ස් එක ඇහුවාම කියන්න බැහැ කිව්වා ඔක්කෝම details දීලත්. මගෙයි එයාගෙයි පොයින්ට් එකවුන්ට් එකක් තියෙද්දිම. එහෙම පිට අයට දෙන්නේ නැහැ. දුන්නෝත් රස්සාවට කෙල වෙනවා. තෑපෑලේ උන්ත් එහෙමම තමා. ඕනේ තරම් කෙඩිඩ් කාර්ඩ් එන්නේ තැපෑලේ. කඩලා ආවෝත් බාරගන්න බැහැ කියලා පැමිණිල්ලක් කරපන්. අරූ ගෙදර.
    u adurana ekek balala kiwwath umba complain kaloth private bank ekaka nam balala kiyapu ekage job eka iwarai.
    government unath aduma inquiry ekak wath yanawa.

    amma jeewath wela innakan pension eka kapanna baha, boru bila.

    Thank You මචන් බොරුවට අහපු දෙයක් කියනවා හැමෝම මම විස්තරේ කියන්නම්,

    අපි බඩු ගත්තේ එක කඩේකින් සමහර දවස් වලට බඩු ගානකොට ඌ සිනි , පරිප්පු වගේ මිල ගහලා නැති ඒවගෙන් වැඩි කරනවා හැමදාම එතකොට කියනවා කමක් නැහැ ඕක පස්සසේ දෙන්න කියලා අරන් යන්න කියලා අපිත් අරන් එනවා, ඔහොම ගිහින් බෙරනකොට මු කියනවා තව 2000 තියෙනවා 3000 තියෙනවා කියලා මම ගාන හරියට ලියාගෙන ගිහින් උගේම වැඩ නිසා අපි උගෙන් ම බඩු ගන්න තැනට වැටුනා. මාසේ එක දවසක තමා ඌට ඔකොම සල්ලි දෙන්නේ පොඩි ප්‍රශ්නයක් වෙලා (වෙබ් සයිට් එකක් හදලා ඒ කොම්පැනි එකෙන් එකේ වැඩට එන්න කිව්වා ගියේ නැහැ කියලා Refund දෙන්න වුනා) මාසයක් මට සල්ලි දෙන්න බැරි වුනා ඉතින් එක මාසයක් අම්මා සල්ලි කොටසක් දැම්ම ඉතුරු සල්ලි පස්සේ දෙන්නම් කියනකොට උන් කමක් නැහැ කියල තිබුණා. එත් ගාන වැඩි නිසා මේ සැරේ දිගන්න බැරි වුනා මම වෙන කඩේකින් බඩු ගත්තා මේ මාසේ අරුට කිව්වා කොටස් දෙකකින් ගෙවන්නම් කියල ඔකොම මුදල උබෙන් ගන්නේ නැත්තේ තව යන නිසා කියල. ඌ කියනවා ලග තියෙන ගාන දීලා උගෙන්ම ගන්න කියලා එහෙම කොලොත් ප්‍රශ්නය කවදාවත් විසදා ගන්න බෑ ඉතින් දැන් අතේ තියෙන මුදලම ඉල්ලනවා. ඔතන තමයි ප්‍රශ්නය ඇති වුනේ කට්ටිය මම බොරු කියනවා කියලා කියන නිසා මේක කිව්වේ.

    මචන් බොරු නමේ කිව්වේ උඩ ඇත්ත විස්තරේ දම්ම්මා @Amith0424