A. සිරියා

Awrudu Games 2017 - Winners
  • acer patta bn.. mama first lap eka core 2 duo ekak avurudu hayak hathak pavichi kara bn kisima avulak nathuwa.. kelinma us valin brand new genapu ekak aye warrenty one na bn...

    US වලට ගහන එව්ව කොහොමත් කොලිටිනේ මචෝ
    මගෙ දැන් තියන ටොෂිබා එක අවුරුදු 5 කට වැඩි. එක පාරක් බැටරිය අලුතෙන් දැම්ම එච්චරයි :)
    තෑන්ක්ස් මචං
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ඒ උනාට පට්ට ලැප් එකක් බොරු ඕන නැහැ
    :yes: :D

    avatar513067_13.gif
    :dull:

    machan mama baluwe asus eka gannwda acer eka gannawda kiyala..jkoa unge badu hondai kiylth kiyanwa but 3 yrs ne wrnty..acer ekata 5 yrs wrnty denwa..mokak karandada kiyla mama me baluwe :) uba mkda karnne.no eka ewpnko
    ACER අලුත් දෙකක් දාල මචං :)

    pGHX0ZL.jpg

    Meh mun 3 years warranty dei da ban? :P Dell eka thamai mama ganna hithan inne! Gihin balanna one.. :nerd:
    Dell අද බලන්න ගියා. ඒ ලැප චොර වගේ මචං මට නම් :)

    මගේ ගාව තියෙන්නේ ඕකක් මචන් .. දැනටනම් කිසි අව්ලක් නෑ . අරගෙන 3 months වගේ
    එළ මචං :)

    Dell එකේ HDMI පෝට් එකක් නැහැ.. :( මම උන්ගෙන් ඇහුවම කියනවා Owner's Manual එකේ බලන්නලු..මම එක කලින් බලල උගෙන් ඇහුවේ..මම කිව්වා එකේ තියෙන්නේ HDMI එක නැහැ VGA එක තියෙන්නේ කියල..මූ පිළිගන්නෙම නැහැ..

    පස්සේ මම ඌට පෙන්නුවා Manual එක..එක දැක්කට පස්සේ මු කියනවා "මෙහෙමයි අපි ස්පෙෂලි කියල මේ ස්ටොක් එකට HDMI පෝට් එකක් දම්මගන්නවා" ලු..අනේ උගේ HDMI එක.. :angry:

    උනුත් එකයි මෙට්‍රොපොලිටන් එකේ උනුත් අලි පච කෙලින්නේ..

    වැදගත් විදියට කතා කරන්නේ JKOA එකෙන් විතරයි..No wonder why they are by far the best company in Sri Lanka.
    JKOA ත් සමහර වෙලාවට අවුල් තියනවලු කොල්ලො service එකේ. කොහේ ගියත් කටේ බලේ තමයි :yes: :dull:

    mage laga acer ekak thiyanawa machan. gaththe 2014 august. thaama kisi aulak na eka parak format karaa me lagadi. metro eken gatthe. mama mekata baya nathuwa giye cz aiya kenek innawa metro work karana. uba hoyala balala ganin machan. puluwan tharan danna ekek inna thanakin ganin case ekak unoth sup ekak ganna puluwan widihata. godak un kiyanawa acer aul ganna epa kiyala matath kiwwa. eth mata nan thama aulak awe na. Dell thama godak un recommend karana brand eka. ganan wadi habai. asus ehema machan mehata ena version eka hari na. good luck!
    එළ මචෝ. තෑන්ක්ස් :)
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    A. සිරියා;19967947 said:
    JKOA ත් සමහර වෙලාවට අවුල් තියනවලු කොල්ලො service එකේ. කොහේ ගියත් කටේ බලේ තමයි :yes: :dull:

    ඔව් ඉතින් කොහේ ගියත් අවුල් නම් ඇති..මට වුනේ මගේ ලැප් එකේ ඩිස්ප්ලේ එක මාරු කරන්න ගිහින් උන් හරි ලේසියෙන් වැඩේ කරලා දුන්න.. :yes: ඒ අතින් හොඳයි..

    මටත් දැන් ACER එකට හිත ගිහින් තියෙන්නේ :rolleyes:
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ඔව් ඉතින් කොහේ ගියත් අවුල් නම් ඇති..මට වුනේ මගේ ලැප් එකේ ඩිස්ප්ලේ එක මාරු කරන්න ගිහින් උන් හරි ලේසියෙන් වැඩේ කරලා දුන්න.. :yes: ඒ අතින් හොඳයි..

    මටත් දැන් ACER එකට හිත ගිහින් තියෙන්නේ :rolleyes:

    Launching eka me mase anthima week ekata kal gihillalu machan. Danata nam acer eke thamane specs hondama. Eth thawa tika dawasakin Asus la th wandi tikak bassaida danne na :P
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,574
    113
    Hakata-ku, Fukuoka
    මම අබාන්ස් එකෙන් ගත්තා . ලෙඩ ගොඩක් බන් 2 month only used. currant ගියාම පටස් ගාලා off වෙනවා battery එකට change වෙන්නේ නැතුව. sealed type battery එන්නේ.

    මුගෙන් අහලා බලන්න . නැත්නම් මුගෙන් ගන්න. http://www.elakiri.com/forum/member.php?u=1489
     
    Last edited:
    Methana thiyena reviews walin ekak ganna kiyala hitha hadaganna be. GOdak awul aya nam aran thiyenne melo rahak nethi then walin.. ewage then walin ASUS newe, APPle gattath ehema thama,

    eth Honda lap dekakin nam Aniwa ASUS >> Acer.

    man nam ASUS hari MSI ekak hari thama ganne(MSI nam sure ne) REDLINE Awul kiyala aranchiyak awa. aththda ban?

    mn nam gannawnm BAda mami hari, Epsilagen hari thama . MSI gaththoth thama ganna thenak neththe
     
    Last edited:

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,879
    113
    56
    400 : Bad Request
    This is the one I'm getting :)
    Good reviews!
    though 6Gb ram version is not mentioned in the official acer site..:confused:

    Code:
    http://www.acer.com/ac/en/MY/content/model/NX.G3FSM.002

    Code:
    http://www.amazon.com/Acer-Aspire-E5-574G-52QU-15-6-inch-Notebook/dp/B019G7VOSO

    Code:
    http://www.mcentre.lk/student-offers/student-project-option1-acer-aspire-e5-575g-145.html
     
    mcentre awul nedda ban? warranty awul kiyala ahuna.
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මම අබාන්ස් එකෙන් ගත්තා . ලෙඩ ගොඩක් බන් 2 month only used. currant ගියාම පටස් ගාලා off වෙනවා battery එකට change වෙන්නේ නැතුව. sealed type battery එන්නේ.

    මුගෙන් අහලා බලන්න . නැත්නම් මුගෙන් ගන්න. http://www.elakiri.com/forum/member.php?u=1489

    ක්‍රීඩ් අයියෙ එළ. තෑන්ක්ස් :)
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • Methana thiyena reviews walin ekak ganna kiyala hitha hadaganna be. GOdak awul aya nam aran thiyenne melo rahak nethi then walin.. ewage then walin ASUS newe, APPle gattath ehema thama,

    eth Honda lap dekakin nam Aniwa ASUS >> Acer.

    man nam ASUS hari MSI ekak hari thama ganne(MSI nam sure ne) REDLINE Awul kiyala aranchiyak awa. aththda ban?

    mn nam gannawnm BAda mami hari, Epsilagen hari thama . MSI gaththoth thama ganna thenak neththe

    ඔව් ඇත්ත. ASUS තම හොඳ
    මේකෙ මචං යුනි ඔෆර් එකක්. ඉතිං ACER එකෙන් දීලා තියන ලැප සෑහෙන හොඳයි ස්පෙක් අතින්.
    නැත්තං මමත් ෆෝල් ඉන් ලවු ASUS තමා :)
     
    • Like
    Reactions: krizta

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • This is the one I'm getting :)
    Good reviews!
    though 6Gb ram version is not mentioned in the official acer site..:confused:

    Code:
    http://www.acer.com/ac/en/MY/content/model/NX.G3FSM.002

    Code:
    http://www.amazon.com/Acer-Aspire-E5-574G-52QU-15-6-inch-Notebook/dp/B019G7VOSO

    Code:
    http://www.mcentre.lk/student-offers/student-project-option1-acer-aspire-e5-575g-145.html

    Rest two also not in there machan :)